ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ 150000ක් සිදුකර තිබුණත් මෙහිදී පුද්ගලයන් 150000ක් පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කර ඇති බවට අදහස් නොවන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවැසුවේ මේ වන විට පුද්ගලයන් 40000කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කර ඇති බවයි.

ඉදිරියේදි පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීමට කටයුතු කරන බවත් සෑම දිස්ත්‍රික්යක්ම ආවරණය වන පරිදි මාසයකට පී.සී.ආර්. පරීක්ෂණ 37000ක් පමණ සිදුකිරීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.

මෙහිදී දිස්ත්‍රික් කෝටාවක් අනුව පරීක්ෂණ කරන බවත් අවධානම් අධික කාණ්ඩවල අහඹ පී.සී.ආර්. පරීක්ෂණ කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

3 comments

nirodayana

03 years 08 months 21 days 11 hours 23 minutes 30 seconds ago

PCR PCR pareekshana valinma min galavimak naha pareekshana karala pamanak meya mardanaya kala nohaka kalayuththe arakshavima pamani " hakithak nivasata vi sitinna , muhunu avarana paladinna , samavitama dath pririsiduva thaba ganna prasidda sthanavaala nagaraye kel gasimen valakinna bulath vita kana ayata uparima dadayak , arakkupanaya karana aya samajayen venkara thabima pramanavathya

Reply

Don

03 years 08 months 21 days 11 hours 23 minutes 33 seconds ago

"Umma Devi" is a liar, said more than 150,000 tests when actual figure is less than 40,000.

Reply

69 lakshen ekek

03 years 08 months 21 days 11 hours 23 minutes 44 seconds ago

It has been roughly six months passed since the first Corona infected Sri Lankan identified within Sr Lanka. We heard this same promises from different government officers during their speeches to the media. Promises and advice to increase the number of PCR testing per day from 600 to 5000 were received a long time before. The bitter truth is we could not even reach the level of 1000 PCR testing per day. One of the testing laboratories contributed their maximum support for this now refrain from providing their services due to pathetic political expectation executed by officials from government. If there was a so-called issue or lack of reliability in their testing, they should have taken necessary action to correct them and get their valuable service during this kind of pandemic. When others trying to find ways to expand their capacity and strengths to find against the biggest threat to humankind, we are still struggling with political and personal goals.

Reply

Leave a Reply

Post Comment