අද දිනයේ රාත්‍රී 9.00 දක්වා කොවිඩ් ආසාදිතයන් වාර්තා වී නොමැත. කොවඩ් ආසාදිතයන් පිළිබඳව තොරතුරු වාර්තා කරන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය හෝ වසංගත රෝග විද්‍යාතනය අද දිනයේ කොවිඩ් ආසාදිතයන් පිළිබඳව තොරතුරු වාර්තා නොකළේය.

ඒ අනුව කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2810ක් ලෙස ඊයේ දිනට වාර්තා වූ අගය ස්ථාවරව පවතී

 

0 comments

Leave a Reply

Post Comment