කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයන් 16ක් සුවය  ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ ආසාදිතයන් ගණන 2333ක් දක්වා වර්ධනය වී තිබේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් ගණන 2811ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ ලංකාපුර ප්‍රා දේශීය ලේකම් කාර්යාලයෙන් කොවිඩ් ආසාදිතයෙක් වාර්තාවීමත් සමගිනි.

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 467ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මිය ගිය සංඛ්‍යාව 11කි.

0 comments

Leave a Reply

Post Comment