www.ada.lk
2026 ඔක්තෝබර් මස 01 වන බ්‍රහස්පතින්දා
හැත්තෑ දෙවැනි වරට පවත්වනු ලබන කෑන්ස් සිනමා උළෙල මෙම දිනවල ප්‍රංශයේදී පැවැත්වේ. ලොව පුරා සිටින කලාකරුවන්ගෙන් වර්ණවත් වන මෙම සිනමා උළෙල විලාසිතා පාරාදීසයක් බඳුවේ. මෙවර මෙම සිනමා උළෙල ආරම්භ වූයේ පසුගිය 14 වැනිදාය. එය එළඹෙන 25 වැනිදා නිමාවීමට නියමිතව තිබේ. මේ එහි රතුපළස වර්ණ ගන්වමින් හොලිවුඩ් හා බොලිවුඩ් තරු බැබළුණු අයුරුය.
popular news
ඉන්ධන සහනය පෙට්රල්වලට නෑ, ඩීසල්වලට පමණයි
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
කිඹුලෙකුගේ කෘතීම බුද්ධි ඡායාරූපයක් සකස් කළ අයෙක්ට වැඩ වරදි
සිංහල අවුරුද්දට කලින් යාපනයට, මහනුවරට හා ගාල්ලට මෙට්‍රෝ බස්
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
කොළඹ මාර්ග හතකට මෙට්‍රෝ බස් 112ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd