saravita-anim2

2019 නොවැම්බර් මස 22 වන සිකුරාදා

2019 නොවැම්බර් මස 22 වන සිකුරාදා

Woman - timelapse 1 hours ago

LATEST

කාන්තා ඔබ සඟවන ඒ රහස

calendar_today 2019 නොවැ 22 - 10:33 remove_red_eye - 50  

දවසට කීපවතාවක්ම ඇඟපත පිරිසුදු කළත්, පිරිසුදු යට ඇඳුම් ඇන්දත් ඇතැම්විටක ඔබට ඇතිවන මේ තත්ත්වයට ප්‍රතිකාර නොපතා සඟවන්නට ඔබ උත්සාහ දරන්නේ මෙය කිසියම් ලිංගාශ්‍රිත රෝගයක්දෝ යන සැකයත් සමග විය හැකියි. කාටවත් කියන්නේ කොහොමද? මෙහෙම හිතලා ඔබ මේ තත්ත්වය පාලනය කරන්න විෂබීජනාශක දියරවල පිහිට පතන්නට ගොස් තව තවත් ප

විවාහයෙන් පසු තමන් උසස් අධ්‍යාපනය ලැබූ ක්‍ෂේත්‍රයේ රැකියාවට සමුදුන් ඇය තම සොහොයුරිය විසින් පවත්වාගෙන යනු ලබන පෙරපාසලේ ගුරුවරියක ලෙස සේවය කරනුයේ ඒ සඳහාද අවශ්‍ය සුදුසුකම් සපුරමිනි. නමුත් එයින්ද නොනැවතී ඉවුම්පිහුම් කටයුතුවලදී තමන් දක්වන දස්කම් අපතේ නොයවා එය ව්‍යාපාරයක් බවට පෙරළීමට ඇය සමත්වනුයේ The Kitchen Hub By Mariza ආරම්භ කරමිනි. වර්තමානයේ වඩාත් ප්‍රචලිත Online Business හරහා ස්ථාවරත්වයක් රඳවාගත් රනේෂා මරීසා විමලසේකර නම් ඇය මෙලෙස අප සමග ව්‍යාපාරික

Read More

තිළිණි ප්‍රියමාලි කියන කෙනා බොහොම නිස්කලංක කෙනෙක්. ඒ වගේම පරාදවෙන්න අකමැති, ජයග්‍රහණයන් කියන දේ දකින්නට වැටි වැටී ඒ ජයග්‍රහණයන් අත්දකින තැන දක්වා ගමන්කරන කෙනෙක්. මම උපතින් ව්‍යාපාරික පවුලකට අයිති කෙනෙක් නෙවෙයි. කවදා හරි නමක් තියන්න පුළුවන් තැනකට අනාගතයේ ගමන් කරන්න ඕන කියලා මගේ සිතුවිල්ලක් තිබුණා.

Read More

අනාගතයේදී ලොව වෙනස් කළ හැකි පුද්ගලයන් (නායකයන්) 100 දෙනා (TIME 100 Next: Rising Stars Shaping the Future) පිළිබඳව ඇමෙරිකාවේ සුප්‍රකට ටයිම් (TIME) සඟරාව පළ කළ වාර්තාවට ශ්‍රී ලංකාවේ සමාජ ක්‍රියාකාරිණියක වන ජයන්ත්මා වික්‍රමනායක නම්ව තිබේ.

Read More

පිරිමින් පමණක් නිරත වන ව්‍යාපාර ක්‍ෂේත්‍රයක නියැළෙමින් පිරිමින් හා උරෙනුර ගැටෙමින් කාන්තාව සතු සහජ ධෛර්යය, ශක්තිය සහ කැපවීම ක්‍රියාවෙන් පසක් කළ දිරිය කතක් ලෙස මනෝජි වඩුගොඩපිටිය හැඳින්විය හැකිය. කිතුල්ගල, අර්සුලාන Pams Hydro සමාගම සහ Eco Loge පාරිසරික නිවහනෙහි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂකවරිය වන මනෝජි, Simply Women සංවිධානයේ සභාපතිනියද වෙයි.ශ්‍රී ලංකාවේ ජල විදුලිබල පද්ධතියට මෙගාවොට් 3.7ක විදුලි බල ධාරිතාවක් උපයා සපයා දෙන Pams Hydro සමාගම මෙරට කාන්

Read More

සාම්ප්‍රදායික කායවර්ධන හෝ ව්‍යායාම් මධ්‍යස්ථානයකින් ඔබ්බට ගොස් සියලු පහසුකම් සහිත සුවතා මධ්‍යස්ථානයක සේවාවන් ලබාගැනීමට හැකි ආකාරයෙන් මෙරට පිහිටු වූ විශාලතම මධ්‍යස්ථානය ලෙස BODY DOC හැඳින්විය හැකිය. මීට වසර දෙකකට පමණ පෙර බිහිවූ Body Doc fitness & wellness pavilion වෙත පිවිසෙමු.

Read More

ඇති වී තිබෙන සමාජය පීඩනයේ, සමාජ ඛේදවාචකයේ වැඩිපුරම වින්දිතයන් වී ඇත්තේ කාන්තාවන් බවත් වසරකට ශ්‍රී ලංකාවේ ගබ්සාවන් 240000ක් සිදුවන බවත් ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

Read More
Life hacks for healthy skin
20 10 2019 09:23:00
0 91

කාන්තා කොයි කවුරුන් වුවත් නිරෝගී සමක් අපේක්ෂා කිරීම සාමාන්‍ය කරුණකි. ඒ වෙනුවෙන් ඔවුන් සිදුකරන දේද බොහෝමයි. නමුත් ඒ සිදුකරන දේවලින් ඔබ අපේක්ෂා කරන ප්‍රතිඵල අත් නොවෙන්නට ඇති. මේ ඒ පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චර්ම රෝග විශේෂඥ වෛද්‍ය සංජීවනී ෆොන්සේකා මහත්මිය සිදුකළ කරුණු දැක්වීමකි.

Read More
OMC Hair World 2019
18 10 2019 09:57:00
0 135

කේශාලංකරණ ශිල්පීන්ගේ ලෝක සංසදය වන %Organisation Mondiale Coiffere^ (OMC) මගින් වාර්ෂිකව සංවිධානය කරන %WORLD CHAMPIONSHIPS^ තරගාවලිය පසුගිය මාසයේදී ප්‍රංශයේ පැවැත්විණි.

Read More

සාමාන්‍යයෙන් හෝටලයක කොත්තු, රයිස් දැමීම මෙන්ම කෑම වර්ග හැදීම පිරිමින් අතින් සිදුවන කාර්යයක් වුවත්, උඩවලව හන්දියේ විශ්ව මාතර හෝටලයේ කටයුතු නම් සම්ප්‍රදායෙන් ටිකක් වෙනස්. අනෙක් හෝටල්වල පිරිමින් අතින් සිදුවන බොහෝ රාජකාරී මෙහි සිදුවන්නේ කාන්තාවක අතිනි. නමින් ශෂිකලා නම් වූ ඇයට කොත්තු, රයිස් දැමීම සාමාන්‍ය දෙයක් වන අතර, ඇය එම කටයුතු සිදුකරන්නේ පිරිමියෙකුටත් වඩා වේගවත් ලෙසිනි. කෙසේ නමුත් ශෂිකලා කොතරම් උත්සාහවන්ත කාන්තාවක වුවත්, ඇය අද ජීවත්වන තත්ත්වයට පත

Read More

හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය අද (03දා) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වෙයි.

Read More

අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ බාල දියණිය යුග දිවියට පිවිස තිබේ. කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී මෙම විවාහ උත්සවය පවත්වා තිබේ.

Read More

ලිමිනිගේ හා මගේ ආදර කතාව ආරම්භ වන්නේ මීට වසර දෙකකට පමණ පෙරය. ඒ මැරතන් ධාවන තරගයක් තුළිනි.

Read More

කාන්තාවන් ජීවිතයේ විවිධ අවස්ථාවන්වලදී විවිධාකාර අභියෝගවලට මුහුණ දෙනුයේ ඇයව ස්වභාව ධර්මයෙන්ම සුවිශේෂී අයුරෙන් මවා ඇති නිසාවෙනි. එකී කාන්තාව ශ්‍රම බළකායට එක්වී ආර්ථික කටයුතුවලට දායක වීමේදී ඇයගේ මෙම සුවිශේෂීත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් රාජ්‍ය අංශයට නීති රීති පවා සකස් කිරීමට සිදුව තිබේ. කාන්තාවන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් හා ඇයට හිමි ප්‍රසූත නිවාඩු හා මාතෘ නිවාඩු සම්බන්ධයෙන් මෙකී නීති රීති අතරින් වැඩි අවධානයක් යොමුවනු දැකගත හැකිය. වැඩකරන කාන්තාවන්ට හිම

Read More
OLU SWIM WEEK COLOMBO
13 08 2019 09:50:00
0 704

අන්තර්ජාතික වශයෙන් වැඩි අවධානයක් දිනාගත් විලාසිතා දැක්මක් වන කොළඹ විලාසිතා සතියේ (CFW) නාන ඇඳුම් විලාසිතා දැක්ම Swim Week Colombo ලෙස ඉදිරිපත් කෙරෙන අතර විලාසිතාවන්ට අමතරව කලාව, ආහාර ,සංගීතය ආදී ක්ෂේත්‍රයන්ද නියෝජනය වේ. නදීශානි පතිරණ/ ජායාරූප සරසි නෙත්මිණී

Read More

දෙස් විදෙස් සන්නාමවලින් යුත් කාන්තා නිමි ඇඳුම් අතර ජනප්‍රිය නාමයක් වන %පැන්තෙරා^ (Panthera) වෙතින් ඔවුන්ගේ නවතම විලාසිතා එකතුව වෙළෙඳ පොළට නිකුත් කර තිබේ. කපු සහ ජෝජට් නිමාවෙන් යුත් මෙම විලාසිතා එකතුවට %Office Wear^ සහ %Casual Wear^ එක්කර තිබේ. පහසු මිල ගණන්වලින් යුත් මෙම කාන්තා නිමි ඇඳුම් ඔවුන්ගේ පැලවත්ත සහ කිරුළපන ප්‍රදර්ශනාගාරවලින් මිලදී ගත හැකි අතර, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.pantherastyles.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

Read More

සිය අභිමානවත් පස්වැනි සංවත්සරය සමරමින් %තම්බපණ්ණි වෙඩින් ෆෙයා 2019 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා මණ්ඩපයේදී පසුගියදා පැවැත්විණි. තම්බපණ්ණි ෆියුචර් ෆැෂන් 2018 ගෙනාගාල්ලේ තම්බපණ්ණි ඉවෙන්ට්ස් ආයතනය මගින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ. මෙහිදී මනාලියන් හැඩගැන්වීමේ තරග පැවැත්වූ අතර, එහි ජයග්‍රාහකයන්ට ගුවන් ටිකට් පත්, සම්මාන සහතික ඇතුළු වටිනා ත්‍යාග ප්‍රදානය කෙරිණි. විවාහ මංගල උත්සවය අංග සම්පූර්ණ කරගැනීමට අවශ්‍ය සියලු දේ එකම වහලක් යටදී ක්‍ෂේ

Read More

මේ රටේ ජනගහනයෙන් 53%ක් හා මුළු ඡන්දදායක සංඛ්‍යාවෙන් 56%ක් කාන්තාවන් වේ. එහෙත් පාර්ලිමේන්තුව තුළ පවතිනුයේ 6.9෴ක් වැනි කාන්තා නියෝජන ප්‍රතිශතයකි. එය පළාත් සභා තුළ 05%ක් වනවිට ප්‍රාදේශීය සභා තුළ 2.03%ක් වැනි ප්‍රමාණයක් ගෙන තිබේ. මෙහිදී සමස්තයක් ලෙස ගතහොත් 20෴ක පමණ කාන්තා නියෝජනයක් තිබිය යුතු වුවත්, මෑතක් වනතුරුම පැවතුණේ 04%ක පමණ ප්‍රමාණයකි.

Read More

කතරගම මහා දේවාලය ඉදිකර දෙවියන්ට පූජා කළ දුටුගැමුණු මහා රජතුමා විසින් ඉරහඳ පවතිනා තුරු කඳසුරිඳුන්ට පුද පූජාවන් පැවැත්වීම පිණිස රාජකාරිකරුවන් 555 දෙනෙකු පත්කළ බව ජනප්‍රවාදයේ කියැවේ.

Read More

‘කාන්තා සනීපාරක්‍ෂක තුවා සහ ආරක්‍ෂිතව බැහැර කරන අනෙකුත් ජෛව අපද්‍රව්‍ය කාර්යක්‍ෂමව දහනය කිරීමේ යන්ත්‍රයට’ ඉංජිනේරු අංශයේ රිදි පදක්කම හිමිවිය.

Read More

දිනපතා ආහාර පිසීම සඳහා අප බොහෝ දෙනා %Non-Stick^ භාජන බහුල වශයෙන් භාවිත කරයි. ඒ මගින් කාර්යබහුල ජීවන රටාවක් ගෙවන අපට එදිනෙදා ජීවිතයේ කාර්යන් පහසු කරන අතර, ඉක්මනින් අවශ්‍ය කරන උෂ්ණත්වයට පැමිණීම , නොඇලෙනසුලු බව, පිරිසුදු කිරීමේ පහසුව යන කරුණු මෙහි ඇති විශේෂත්වයන්ය. නමුත් මෙම භාජනවල ආහාර පිසීම පිළිබඳව ඔබ නොදකිනා පැතිකඩක්ද පවතී. ඒ මෙම භාජන නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය ඔබ නොදැනුවත්වම ඔබේ ශරීරයට හොර රහසේම රිංගා ගැනීමයි.

Read More

ලංකාවේ අවුරුදු පහකට වරක් මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් සිදුකෙරෙන අතර, මේ සම්බන්ධයෙන් ආසන්නතම සමීක්ෂණය සිදුකර ඇත්තේ 2016 වර්ෂයේදීය. එම සමීක්ෂණයට අනුව මෙරට අවරුදු 12ක් වයසැති දරුවන්ගෙන් 16%ක් අනිවාර්ය ප්‍රතිකාර අවශ්‍යවන දත් හා හනු ආශ්‍රිත විකෘතිතාවයන්ගෙන් පීඩාවිඳින බවට වාර්තාවී තිබේ.

Read More
Miss Sri Lanka 2019
13 06 2019 10:06:00

ස්කයිවීව් ප්‍රඩක්ෂන් ආයතනය මගින් සංවිධාන කළ ‘‘මිස් ශ්‍රී ලංකා 2019’ තරගයේ අවසන් මහා තරගය ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අතිඋත්කර්ෂවත් අයුරින් පසුගියදා ගලධාරි හෝටලයේදී පැවැත්විණි.

Read More

දරිද්‍රතාවෙන් පෙළෙන අය විසින් දුප්පත්කම නිර්මාණය කර නැත. ඒ නිසා ඔවුන්ට චෝදනා කරන්න එපා. ඔවුන් එයට ගොදුරු වී සිටිති. ලෝකය තුළ පවත්නා ආර්ථික හා සමාජ ක්‍රමය තුළින් දරිද්‍රතාව නිර්මාණය වී තිබේ. නිරපේක්ෂ දරිද්‍රතාවට මුහුණදුන් අය වෙත ඉතිරිව ඇති අවසාන බලාපොරොත්තුව වන්නේ ණයයි. එය මූලික අයිතිවාසිකමක් ලෙසද පිළිගත යුතුයි. කාන්තාවනට ණය මුදල් සපයා එමගින් ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ක්‍රියාත්මක කළ යුතුයි

Read More

පොල් කොළ ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනයේ යෙදී සිටින. ජාතික ශිල්ප සභාව මගින් වාර්ෂිකව පවත්වනු ලබන %ශිල්ප අභිමානී^ ජනාධිපති සම්මාන උළලේදී වර්ෂ ගණනාවක් පුරාවටම පළාත් හා ජාතික සම්මාන ගණනාවක් දිනාගත් කාන්තාවක් අපට පසුගියදා කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මාවෙල ගම්මානයේදී හමුවිය. ඇය නමින් ඉන්ද්‍රාණි උදයරත්න මහත්මියයි. ඇයව හමුවීම සඳහා අප මාවෙල ගම්මානයට යන විටත්, ඇය කතුන් ගණනාවක් සමග එක්ව පොල් කොළ ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනයේ යෙදී සිටියාය.

Read More
CANNES REDCARPET 2019
21 05 2019 09:16:00

හැත්තෑ දෙවැනි වරට පවත්වනු ලබන කෑන්ස් සිනමා උළෙල මෙම දිනවල ප්‍රංශයේදී පැවැත්වේ. ලොව පුරා සිටින කලාකරුවන්ගෙන් වර්ණවත් වන මෙම සිනමා උළෙල විලාසිතා පාරාදීසයක් බඳුවේ. මෙවර මෙම සිනමා උළෙල ආරම්භ වූයේ පසුගිය 14 වැනිදාය. එය එළඹෙන 25 වැනිදා නිමාවීමට නියමිතව තිබේ. මේ එහි රතුපළස වර්ණ ගන්වමින් හොලිවුඩ් හා බොලිවුඩ් තරු බැබළුණු අයුරුය.

Read More

ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයෙන් අසරණ වූ ජනතාවගේ සහායට කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශය යුනිසෙෆ් ආයතන සමග එක්ව විශේෂ වැඩපිළිවෙළවළ රැසක් සැලසුම් කර තිබේ.

Read More
MET GALA RED CARPET 2019
9 05 2019 09:43:00

හොලිවුඩයේ අතිඋත්කර්ෂවත්ම ගාලා උත්සවය වන %Met Gala^ මේ වර්ෂයේදීද වර්ණවත් කිරීමට හොලිවුඩ් තරු උත්සහ ගෙන තිබුණි. ඇමෙරිකාවේ නිව්යෝක් නුවර මෙට්‍රො පොලිටන් කලාගාරයේ පැවැති එම අවස්ථාව මෙලෙස මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.