ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා
හොලිවුඩයේ දැවැන්තම සම්මාන උළෙල වන %Golden Globes^ සම්මාන උළෙල මෙවර පවත්වනු ලැබුවේ 77 වැනි වරටය.
තරු දිලුණු මෙම සම්මාන උළෙලේ රතු පලස මත වටිනාකමින් ඉහළ ආභරණ විලාසිතා පැලඳි ජනප්රිය චරිත තව තවත් දිදුලන්නට විය. මේ එම විලාසිතා පිරි රතු පලස මත ඔවුන් මැවූ විලාසිතාවන්ය.
දියමන්ති හා නිල්කැටයකින් වර්ණවත් වූ කැරට් 110ක් වටිනා කර මාලය පැලඳි සෝයි සොෆියා වර්ගරා පැලඳි කැරට් 180ක් වටිනා දියමන්ති කරාඹු ග්වනෙත් පැල්ත්රෝ පැලඳි ඩොලර් මිලියන ගණනක් වටිනා දියමන්ති ආභරණ සින්තියා එරිවෝ පැලඳි කැරට් 40ක් වටිනා කරමාලය ඇමෙරිකානු ඩොලර් 885,000ක් වටිනා කරමාලය හා ඩොලර් මිලියනයක් වටිනා දියමන්ති මුදුවකින් සැරසුණු චාර්ලිස් ටේලර් ස්විෆ්ට් පැලඳි ඩොලර් මිලයන 1.1ක්වූ කරාඹු යුගල කැරට් 56ක් වටිනා කරමාලයකින් හැඩ වූ ප්රියන්කා චොප්රා ඩොලර් මිලියන 5ක වටිනාකමකින් යුතු කරාඹු යුගලක් පැලඳි සෝයි ක්රවිට්ස් ජෙනිෆර් ලෝපස් හැඩගැන් වූ කැරට් 145ක් වටිනා ආභරණ කැරට් 250කට අධික ආභරණ පැලඳි බියොන්සේ මිල අධික දියමන්ති ආභරණ පැලඳි විනී හාර්ලෝ
popular news
දිත්වා නිසා වත්තේගම තනි වූ මාතලේ දුම්රිය
ඇල්ල ත්රීවිල් චන්ඩින්ට වැඩ වරදී
රජයෙන් දෙන රු. 25000 අන් අයට දන් දුන් පවුල් 15ක්
සුනාමි කුළුනු 77ම අක්රියයි
චීනයේ යුනාන් පළාතේ ඉහළම සම්මානය ලංකාවේ සුගත්ට
ජනපතිගේ බෝට්ටුවේ ලොකු හිලක්, ආණ්ඩුව තව අවුරුද්දයි උපරිම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd