සටනට සූදානම
ඉදිරියේදී පැවැත්විමට නියමිත ජනපතිවරණය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. ඒ සඳහා රාජපක්ෂවරයෙක් එක්වීමට නියමිත බවත් තොරතුරු වාර්තා වෙනවා. මහින්ද රාජපක්ෂ මහතානම් සඳහන් කරන්නේ දිනන අපේක්ෂකයෙකුට තමන් සහයෝගය දක්වන බවයි. ජනපතිවරණය කරට කර සටනක් බවට පත්වෙනු ඇති බවටත් තොරතුරු වාර්තා වෙනවා. මේ සූදානම ඒ සටන වෙනුවෙන්ද?

popular news
-
Champa Tuesday, 26 March 2019 11:30 PM
හම්ම්ම්ම්ම්ම්ම්ම් boxing training කරනවා. මිනිස්සු කැමතියි මේවට.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

