ලංකාදීප පොසොන් ආලෝක පූජාව
- 16 06 2019
- 13:03
- {{hitsCtrl.values.hits}} views
- ..
විජය පුවත්පත් සමාගම විසින් 16 වැනි වරටත් පවත්වනු ලබන ලංකාදීප පොසොන් ආලෝක පූජාව ඊයේ (15දා) සිට 17 වැනිදා දක්වා තන්තිරිමලේ ඓතිහාසික පුදබිමේදී පැවැත්වේ. විදුලි බුබුළු දස දහස් ගණනකින් මෙවරද තන්තිරිමලේ ඓතිහාසික පුද භූමිය ඒකාලෝකමත් වේ.













ඡායාරූප - ඉෂාන් සංජීව
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
