මුස්ලිම් මන්ත්‍රීවරු මල්වතු - අස්ගිරි මහ නාහිමිවරු හමුවෙති
ආණ්ඩුවේ ඇමතිධුර අත්හැරි මුස්ලිම් මන්ත්‍රීවරු අද (11දා) මහනුවරට ගොස් මල්වතු හා අස්ගිරි මහ නායක හිමිවරුන් හමුව තිබේ.
මෙහිදී සමූහයක් ලෙස මුස්ලිම් මන්ත්‍රීවරු ආණ්ඩුවේ අමාත්‍යධුර අත්හැරීමට ගත් තීරණය පිළිබඳව මහ නායක හිමිවරුන් දැනුම් දුන් බව හිටපු අමාත්‍ය රවුෆ් හකිම් මහතා පැවැසීය.



popular news
-
bandara Tuesday, 11 June 2019 05:57 PM
මේ අයට පිරිත් නුල් ගැටගහල ධීර්ඝායු ප්‍රාර්ථනා කරලා අරින්න. අපේ නායක උන්නාන්සේලාගේ වගකීම එයයි.
Reply : 0 0
Champa Wednesday, 12 June 2019 06:15 PM
වෙන තැනක තිබ්බ හාමුදුරුවරු කිව්ව දේ. නියම කතාව. "අද" පත්තරකාරය ඒක දාල නැහැ. මේ පත්තරකාරයෝ හරි බයයි අප්පා කෙලින් කතාවට. මම ඒ ගැන ලියන්නේ නැහැ. ඒ මොකොද කිව්ව නම් "අද" බයගුල්ල මේ comment එක කපන්න ඉඩ තියෙනව. අර හිස්බුල්ලාගේ එකට දාපු comment එක කැපුවේ එහෙම මොකක් හරි හින්දද කොහෙද. මට කියන්න ඕනේ වුනේ ලංකා දේශපාලනය ජාතිවාදී බෙදුම්වාදී සුළු ජාතික පක්ෂ වල අත් අඩංගුවෙන් මිදෙන්න ඕනේ. වෙන දවසකුත් කිව්ව වගේ චන්දෙ කාලෙට සිංහලය සුළු ජාතික වෙලා දෙමල මුස්ලිම් මහ ජාතිය වෙනවා. ඊළඟ චන්දෙට සිංහලයන් විශේෂයෙන් සිංහල බෞද්ධයන් එකට එකතු වෙලා එක මිනිහෙක් චන්දෙට දාන්න ඕනේ. එහෙන නැතුව මේ සුළු ජාතික දේශපාලකයන්ගේ කේවල් දේශපාලනයෙන් මිදෙන්න බැහැ. මේ වතාවේ එහෙම නොකොළොත් සිංහලය අතින් රාජ්‍ය බලය ගිලිහෙනවා. ඊළඟ චන්දෙදි දෙමල මුස්ලිම් දේශපාලකයෝ එකතු වෙලා කියයි අගැමති තනතුර ඕනේ කියලා චන්දෙ දෙන්න නම්. අපේ සමහර බල ලෝභී දේශපාලකයෝ ඒකට වුනත් කැමති වෙන්න ඉඩ තියෙනවා. අනිත් එක තමයි සිංහල බෞද්ධයන් වෙනුවෙන් දේශපාලන පක්ෂයක් හැදෙන්න ඕනේ. අර මුලතිව් ගුරුකන්ද විහාරේ හාමදුරුවෝ තනි සටනක් දෙනවා. එක බෞද්ධ දේශපාලකයෙක් නැහැ ඒ වෙනුවෙන් කතා කරන්න්
Reply : 0 0
shan Wednesday, 12 June 2019 06:22 PM
ayi malawathu na himiwarungen ahalada thrsthawadeenta udawu kaleth kelawunata passeda nahimiyo matha une
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

