නැව ආශ්රිත ඉන්ධන පැල්ලම විශාල වෙයි
ශ්රී ලංකා මුහුදු සීමාවෙ ගිනි ගැනීමට ලක්වූ බොරතෙල් ප්රවාහන නෞකාවේ ගින්න මැඩ පැවැත්වීමෙන් පසුව ඒ ආශ්රිතව පවතින තෙල් පැල්ලම මේ වන විට ක්රමයෙන් වර්ධනය වෙමින් පවතී.
ශ්රී ලංකා ගුවන් හමුදාව නිකුත් කළ නවතම ඡායාරූප වලින් ඒ බව තහවුරු වෙයි.
මෙම තෙල් පැල්ලම පිළිබඳව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පරීක්ෂණක් කිරීම සඳහා සාම්පල ලබාදී තිබේ.



popular news
-
Wimal Thursday, 10 September 2020 04:44 PM
Kalu pellama Ratana asuba lakunak
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

