ADA
www.ada.lk
2026 ජනවාරි මස 26 වන සඳුදා
ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව සමුද්‍රිය සෙවීම් සහ මුදා ගැනීමේ නිදර්ශනාත්මක මෙහෙයුමක් සිදු කරයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ නාවික හමුදාව සමග ඒකාබද්ධව එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් භාවිතා කරමින් සමුද්‍රිය සෙවීම් සහ මුදා ගැනීමේ නිදර්ශනාත්මක මෙහෙයුමක් මෙසේ සිදු කළේය.
ශ්‍රී ලංකා නාවික නෞකාව වන පරක්රමබාහු සමඟ කෙරවලපිටිය මුහුදු සිමාවේ මෙම සමුද්‍රිය සෙවීම් සහ මුදා ගැනීමේ නිදර්ශනාත්මක මෙහෙයුම සිදුකරන ලදි.
popular news
නුවරඑළිය බිම් මට්ටමේ උෂ්ණත්වය අද අලුයම සෘණ වෙලා
සුන්දර නුවරඑළියට අදත් මල් තුහින
හෙට සිට වියළි කාලගුණයේ වෙනසක
හබරාදූව වැඩ බලන සභාපති තක්ෂිණ
හැටන් යාචකයන්ව අල්ලා පොලිසිය කරපු අපුරු වැඩේ
විත්තිය රු. 50000ක් නොගෙව්වැයි පැමිණිල්ල ගසකට නගියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd