කෝකෙන් තොගය විනාශ කිරීම ඇරඹෙයි
කිලෝ ග්‍රෑම් 769ක් වන කොකෙන් මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. මුලින්ම කැලණිය ගෝනවල පිහිටි ගබඩා සංකීර්ණයකදී මෙම කොකොන් මත්ද්‍රව්‍ය තොගය දියර බවට පත්කිරීම සිදුවෙයි.
පසුව ඒවා පූර්ණ පොලිස් ආරක්ෂාවක් යටතේ පුත්තලමට ගෙන ගොස් අධි තාප බඳුනකට දමා විනාශ කිරීමට නියමිතව තිබේ. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙම අවස්ථාවට සම්බන්ධ වී තිබේ.


popular news
-
සමරවීර Tuesday, 02 April 2019 11:19 AM
මලු ඇතුලේ මොනවා තිබුනාද කියලා කවුද දන්නේ . නඩුත් රජ්ජුරුවන්ගේ බඩුත් රජ්ජුරුවන්ගේ කියලා අපිට හිතෙනවා.
Reply : 0 0
Kumar Wednesday, 03 April 2019 04:02 AM
කොකේන් වෙනුවට් සුදුසීනි විනාශ කරනවා ඇති.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

