ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා
'සුරක්ෂිත රටක්' ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩසටහනට සමගාමීව දිවයින පුරාම නගර පිරිසිදු කිරීමේ වැඩසටහන් මේ වන විට ආරම්භ කර තිබේ.
පොලිස් පරිසර ආරක්ෂක ඒකකයේ සෘජු මැදිහත්වීම යටතේ මෙම වැඩහන ක්රියාත්මක වෙයි. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත්තේ පෙ.ව. 5.30 වන විට නගර පිරිසිදු කිරිමේ වැඩසටහන් ආරම්භ කර පිරිසිදු කම පවත්වාගෙන යා යුතු බවයි.
මීට සමගාමීව අද පෙරවරුව වන විට කොළඹ නගරයේ බොහෝ මං මාවත් පිරිසිදු කර තිබෙන අයුරු දැක ගත හැකිවූ අතර පිරිසිදු කිරීමේ සේවකයන් ඒ වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරන අයුරුද දක්නට ලැබුණි.
මෙසේ පිරිසිදු කරන පරිසරය ආරක්ෂා කර ගැනීමත්, එම පිරිසිදු කම පවත්වාගෙන යෑමත් පුරවැසියන් වන අප සියලු දෙනාගේම වගකීමක් වෙනු ඇත.
'සිස්ටම් වෙනසක්' ගැන කතා කරන අපි වෙනස් නොවන්නේ නම් 'සිස්ටම් වෙනසක්' සිදුනොවෙනු ඇති අතර 'සිස්ටම් වෙනස්' කිරීම හුදෙක්ම දේශපාලකයන්ගේම වගකීමක්ම නොවන්නේය.
ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
කොස්තාපල් අත්අඩංගුවට ගන්න නියෝග කළේ අධිකරණයයි
වරාය හා සිවිල් ගුවන්සේවා විෂය බිමල්ගෙන් ගැලවෙයි, නාගරික සංවර්ධන එක්වෙයි
ආණ්ඩුව පළමු කැබිනට් සංශෝධනය කරයි
ගල්කිස්ස මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක මාරු කරයි
මාලිමාවට ඡන්දය දුන් ඇතැම් පිරිස් රජයෙන් ඈත් වෙලා
ප්රජාතන්ත්රවාදී නිදහස රැකගන්න නීතිඥයන් දාහක් කොළඹට
ඉලේපෙරුම Monday, 25 November 2019 02:51 PM
නගරය පිරිසිදු කිරීම හොඳයි. ඒත් ප්රශ්නය තියෙන්නේ ජනාධිපති කෙනෙක් මැදිහත් වෙනකම් මේ පිරිසිදු කිරීමේ රාජකාරි කරන අයත් ඒවා අධීක්ෂණයට පත් කළ අයත් ඒවාට ගෙවීම් කළ අයත් මොකක්ද කළේ කියන එකයි.
Reply : 0 48
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd