හෙරොයින් සමග අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩකයා රිමාන්ඩ්
ෙශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන්නෙකු හොරෙයින් සමග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 2 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සැකකරුගේ මෝටර් රථයේ තිබී හෙරොයින් සොයාගෙන ඇති අතර ඔහු ඊයෙ (24දා) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිිිිිපත් කර තිබේ.
පන්නල පොලීසිය විසින් සැකකරු පන්නල ප්‍රදේශයේ මාර්ග බාධකයකදී අත්අඩංගුවට ගෙන තිබේ.
කුලියාපිටිය චාමර විමලරත්න
popular news
-
Sagara Tuesday, 26 May 2020 03:49 AM
උපරිම දඩුවම් දෙන්න. සමාව අවශ්‍ය නොමැත.
Reply : 17 2
Sarathchandra Tuesday, 26 May 2020 03:50 AM
විලමුල්ලේ කුඩු ජාවාරම ජයටම යනවා වගේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

