ශ්රී ලංකාව ලකුණු 136ට දැවී යයි
ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්රී ලංකා කණ්ඩායම එක්වූ පළමු තරගයෙන්ම අසාර්ථක ආරම්භයක් ලබා ගත්තේය. නවසිලන්තය හා පැවැති තරගයේ නවසීලන්ත ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 136/10 (පන්දුවාර 29.2) දැවී ගියේය.
නායක දිමුත් කරුණාරත්න ලකුණු 52ක් රැස්කරමින් නොදැවී පිටියේ රැදී සිටියේය. කුසල් ජනිත් ලකුණු 29ක් රැස්කළේය.
කුසල් මෙන්ඩිස් (0), ධනංජයද සිල්වා (4), ඇන්ජලෝ මැතිව්ස් (0), ළහිරු තිරිමාන්න (4), ජීවන් මෙන්ඩිස් (1), තිසර පෙරේරා (27) ලෙස ශ්රී ලංකා පිතිකරුවෝ ලකුණු රැස්කළහ.
මැට් හෙන්රි හා එච්. ෆර්ගසන් කඩුලු 3 බැගින් දවාගත්හ.

popular news
-
dilal Saturday, 01 June 2019 09:45 PM
ඕක මොකක්ද පකිස්ථානයට ඔච්චරවත් ලකුණු ගන්න බැරිවුණා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

