ADA
www.ada.lk
2026 ජනවාරි මස 07 වන බදාදා
හැටන් සිංගිමලේ රක්ෂිතයේ අද දින (13) උදැසන හටගත් ගින්න තවදුරටත් පැතිර යමින් තිබු නිසා ගින්න පාලනය කිරිමට ආපදා කලමණාකරණ ඒකකය විසින් ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන් යානයේ සහය ලබාගෙන ඇත.
උදැසන සිට හැටන් පොලිසිය, වන අඩවි කාර්යයාලයේ නිලධාරින්, හැටන් දික්ඔය නගර සභාව, ප්රදේශවාසින් සහ යුධ හමුදා නිලධාරින් පැතිර යමින් තිබු ගින්න පාලනය කිරිමට දැඩි උත්සහයක් කලද ගින්න පාලනය කිරිමට නොහැකි වු නිසා ගුවන් හමුදාවේ සහය ලබා ගැනිමට කටයුතු කෙරිණ.
පැතිර ගිය ගින්නෙන් අක්කර තුනක පමණ රක්ෂිතයෙන් කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව හැටන් වන අඩවි කාර්යයාලයේ නිලධාරින් සඳහන් කරයි.
popular news
අලුත් වුණ තල්පේ දුම්රිය ස්ථානය ජනතා අයිතියට
ගිනිගත්හේන පොලීසිය ඉදිරිපිට මාර්ගය වසර 6ට පසු විවෘත කරයි
ලාෆ් නව අවුරුද්දට දුන් තෑග්ග
ටෙස්ලා අබිබවා යන බීවයිඩී
වර්ගවාදි අපහාසවලට පිළිතුරු දෙමින් කවාජා විශ්රාම ගැනීම නිවේදනය කරයි
ඉන්ධන මිල ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd