ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා
මේ වසරේ ගතවූ කාලසීමාවේදී පොලීසිය විසින් රුපියල් මිලියන 5166 ක වටිනාකමකින් යුත් හෙරොයින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. එම කාලය තුළ අත්අඩංගුවට පත් හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 430 ග්‍රෑම් 507ක් වන අතර සැකකරුවන් සංඛාව 37,304කි.
2008 වසරේ සිට මේ වසරේ නොවැම්බර් මාසය දක්වා වූ වසර 10ක කාලය තුළදී විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ වරදට පුද්ගලයන් 96 දෙනෙකුට මරණ දඬුවම නියම වී තිබෙන අතර එම පිරිසෙන් 08 දෙනෙක් කාන්තාවෝ වෙති. එම කාලය තුළදී පුද්ගලයන් 275 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමිවී තිබෙන අතර එම පිරිසෙන් 34ක් කාන්තාවෝ වෙති.
අද දිනයේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 431 ඡායාරූප
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු
popular news
පද්මේ මට ඩුබායිවලදී හමුවුණා, මුදල් ගණුදෙනු කර නෑ
චමරි අතපත්තු සුවිශේෂී කඩයිමක් පසු කරයි
පාකිස්තානය වෙනුවෙන් 38 හැවිරිදි ක්‍රීඩකයෙකුට ටෙස්ට් වරම්
ජයනන්ද වර්ණවීර මහතාගේ මරණය ගැන විවෘත තීන්දුවක්
තවදුරටත් ඉහල යන රන් මිල
රු. කෝටි 5ක් වටිනා නිවස සහිත ඉඩම වැඩිහිටි නිවාසයට පරිත්‍යාග කළ දානපතියා
Kumar Thursday, 06 December 2018 10:32 PM
මත් පෙන්නවා විතරනනේ ඒවා විනාශකරනවා කියල විනාශ කරන්නේ සුදු සීනි වෙන්න ඇති. එක කුඩු මුදලාලි කෙනෙකුගේවත් දේපොළ රජ සන්තක කරලා නැහැනේද. ඔය පගා ගන්න අය කුඩු සල්ලි ගන්නේ නැද්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd