නාමල් - ලිමිනි යුග දිවියට
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්ෂ මහතා හා ව්‍යාපාරික තිලක් වීරසිංහ මහතාගේ දියණිය වන ලිමිනි වීරසිංහ අද යුග දිවියට පා තැබූහ.
විවාහ උත්සවය කොළඹ ගංඟාරාම විහාරස්ථානයේදී පැවැතියේය. අද සවස තංගල්ල කාල්ටන් නිවසේද උත්සවයක් සංවිධානය කර තිබේ.









popular news
- 
                            
sugath rathnayake Friday, 13 September 2019 07:22 AM
මොන වැඩක් ද මේ සියලුම පුවත්පත් සියලුම රුපවාහිනී මාධ්‍ය ඊයේ බ්‍රිතාන්‍ය රාජකීය මගුලකට නොදෙවෙනි ව වාර්තාකළ මේ මගුල ගැන මෝඩයන්ට නුගතුන්ට හොදයි.උගත් මිනිස්සු මේ මලකොලම් බලන්නේ නැහැ.දෙන්නගෙම උගත් කම ගැන හොදට දන්නෝ දනිති.බෙර කාරිය සහ හොර නීතිඥයෙක් මරු චන්ද වලටම හොද අඩබෙරයක් නිසා ස්පිකර් ඕනේ නැති වෙයි.ජයවේවා .
Reply : 40 6
Champa Sunday, 15 September 2019 06:30 PM
My apologies for belated wedding wishes. Namal has shown that he has a very good taste in choosing his partner for life!!!! My heartiest congratulations to both of you for finding each other among millions of people. May your house be filled with love and happiness!
Reply : 0 43
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                