saravita-anim2

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

Business - timelapse 3244 hours ago

LATEST

ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම අවිනිශ්චිතයි -ලෝක බැංකුව

calendar_today 2022 අප්‍රේ 14 - 07:00 remove_red_eye - 89  

මූල්‍ය හා බාහිර අසමතුලිතතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම බෙහෙවින් අවිනිශ්චිත වී ඇති බව ලෝක බැංකුව පවසයි.

ඇතැම් වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් මිල රු.335ක අගයකට ගොස් තිබුණු අතර, ස්ටර්ලිං පවුම සහ යුරෝ තවදුරටත් අවප්‍රමාණය වෙයි.

Read More

’’බංකොලොත් කියලා කිව්වොත්, මේක තමයි තත්ත්වය. සාමාන්‍යයෙන් මනුස්සයෙක් බංකොලොත් කියන්නෙත්, කන්න බොන්න හොයාගන්න විදියක් නැතිව, ඊළඟ කෑම වේල ලැබෙන්නෙ කොහොන්ද කියලා දන්නෙ නැතිව, ණය ගෙවාගන්න විදිහක් නැතිව ඉන්න විටයි. ඒ අනුව පුද්ගලයෙකුගේ බංකොලොත්වීම, රටකටත් සමානයි.’’ - කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න.

Read More

විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ පවසා ඇත. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙසේය.

Read More

ඒ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන්/නියෝජිත ආයතනවලින් යෝජනා සඳහා වන ඉල්ලීම් මුදල් අමාත්‍යාංශය හරහා ප්‍රකාශයට පත්කර ඇත.

Read More

දැනට මතුව ඇති ආර්ථික ව්‍යසනය හේතු කොටගෙන පෞද්ගලික අංශය විසින් ව්‍යවස්ථා සම්පාදකයන්ගෙන් කඩිනම් විසඳුම් ඉල්ලා සිටින ලදී.

Read More

ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 17 වැනි අධිපතිවරයා ලෙස සිය රාජකාරි කටයුතු අරඹන ලදී.

Read More

වාණිජ මණ්ඩල සහ වෙළෙඳ සංගම් ඒකාබද්ධ ප්‍රකාශයකින් කතානායක, පක්ෂ නායකයන් සහ මන්ත්‍රීන්ගෙන් ඉල්ලා සිටියි

Read More

මතභේද පසෙකලා අර්බුද විසඳා ගැනීමට එක්ව කටයුතු කරන ලෙස ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු.319.99ක් ලෙස සටහන් විය.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ධුරය භාරගැනීම සඳහා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා අද (07දා) දිවයිනට ළඟාවීමට නියමිතව තිබේ.

Read More

රට තුළ ඇතිවී තිබෙන ඉන්ධන සහ විදුලිය හිඟය ගැන කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමය අනතුරු අඟවයි.

Read More

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපති රාජා එදිරිසූරිය මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායෙහි නිල සංචාරයක යෙදුණි.

Read More

ආසියානු සංවර්ධන බැංකුව සිය නවතම Asian Development Outlook වාර්ෂික වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ තත්ත්වය විග්‍රහ කරයි.

Read More

සමස්තයක් වශයෙන් ගත්විට 2022 පළමු වැනි කාර්තුවේදී පමණක් ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්දියාව ලබාදුන් සහයෝගය ඇ.ඩො.බිලියන 2.5ක් ඉක්මවන බව ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස්වරයා පවසයි.

Read More

රුපියල පා කිරීමට ගත් තීරණය හේතුවෙන් ඩොලරයට සාපේක්ෂව මෙම අවප්‍රමාණය වීම සිදුව ඇති බව මහ බැංකුව පවසයි.

Read More

ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ඕෂද සේනානායක මහතා ඊයේ (03දා) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

බලපත්‍රලාභී බැංකු විසින් ඔවුන්ට ලබාදී ඇති විනිමය අනුපාතවලට වඩා වැඩි මිලකට විදේශ මුදල් ගනුදෙනු කර ඇති තවත් ආයතන දෙකකට අවවාද කරයි.

Read More

කොළඹ කොටස් වෙළෙඳපොළ පෙ.ව.11.33ට වසා දමනු ලැබුවේ, S&P ශ්‍රී ලංකා 20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 7.5%ක් සහ පසුව 10%ක් ඉක්මවූ අගයයකින් පහළ යාම හේතුවෙනි.

Read More

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) මෙහෙයුම් සහ සේවා පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා ජර්මනියේ කාල්ස්රුවා (Karlsruhe) තාක්ෂණ ආයතනයේ උපාධි අපේක්ෂක සිසුන් සහ මහාචාර්යවරුන් පිරිසක් පසුගියදා වරාය සංචාරයක නිරත වී තිබේ.

Read More

ශ්‍රී ලංකා ආර්ථිකයේ 2020 වර්ෂය තුළ වාර්තා වූ 3.6%ක සෘණාත්මක වර්ධන වේගය හා සැසඳීමේදී 2021 වර්ෂයේදී 3.7%ක ධනාත්මක වර්ධන වේගයක් ඇස්තමේන්තු කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මුදල් අමාත්‍යංශ ලේකම් සහ SLIBTEC සභාපති එස්.ආර්. ආටිගල හවුල්කාර ව්‍යාපෘතිය වෙනුවෙන් සහයෝගීතාවට අත්සන් තබයි.

Read More

2022 ජනවාරි සිට මාර්තු 28දා දක්වා මාස තුනකට ආසන්න කාලය තුළ ලංකා ඔටෝ ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 564,257ක් ලෙසත්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 314,656ක් ලෙසත් වාර්තා වෙයි.

Read More

ඉහළ අනුපාත දුන්නොත් මුදල් හුවමාරු කරන්නන්ගේ බලපත්‍ර අත්හිටුවීම / අවලංගු කිරීමට සිදුවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

ආනයන බලපත්‍ර ක්‍රමවේදය යටතේ රටඉඳි ආනයනය තහනම් කර ඇති බවට ගෙනයන ප්‍රචාරය අසත්‍ය බැවින්, එමගින් මහජනතාවට වැරදි අදහසක් ඇතිකිරීමට කටයුතු කර ඇති බව පෙනී යන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Read More

බැංකු පද්ධතිය සම්බන්ධයෙන් සිදුකර ඇති යම් ප්‍රකාශයන් නිවැරදි නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Read More

ඇය සමග පැමිණි අන්තර්-නියෝජිතායතන දූත පිරිසේ සිටින අනෙකුත් ජ්‍යෙෂ්ඨතම සාමාජිකයන් අතරට දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු මහතා සහ ඉන්දු ශාන්තිකර ආරක්ෂක කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඇමැන්ඩා ඩොරි මහත්මියද ඇතුළත් වේ.

Read More

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ අපනයනකරුවන් සඳහා යෝජිත අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය අවලංගු කෙරෙයි.

Read More

මහ බැංකු අධිපතිවරයාට ඉවත් වන ලෙස දැනුම් දුන් බවට පළ වූ පුවත් වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

Read More

මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පිළිබඳව දැනුම්දීම වෙනුවෙන් අද (04දා) දහවල් මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙම අදහස් පළ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.