ශ්රී ලංකන් MICE සංචාරකයන් 200ක් චෙන්නායි සිට රැගෙන එයි
- 24 06 2019
- 18:00
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
ශ්රී ලංකන් ගුවන් සේවය ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමේ උත්සාහයක් ලෙස චෙන්නායි සිට සංචාරකයන් 200ක් කොළඹට රැගෙන එමින් MICE (Meetings Incentives Conventions and Exhibitions) ප්රවර්ධන ක්රියාකාරකමක් පසුගියදා සංවිධානය කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
