ඇමෙරිකානු රාජ්ය ලේකම්ගේ ශ්රී ලංකා සංචාරය අවලංගු කරයි
නොවැලැක්විය හැකි හේතුවක් නිසා යෝජිත ඉන්දු-පැසිෆික් කලාපීය සමුළුවේ ජපානයේ පැවැත්වීම නියමිත G20 වැඩසටහනට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් සමග පිටත්ව යෑමට නියමිත බැවින් රාජ්ය ලේකම් මයික් පොම්පෙඕගේ ශ්රී ලංකා සංචාරය අවලංගු කර තිබේ.
ඔහු මේ පිළිබඳව කනගාටව ප්රකාශ කර ඇති අතර අනාගතයේදී ශ්රී ලංකාවේ සංචාරයක නියැලීමට බලාපොරොත්තු වන බවද පවසා ඇති බව තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.
popular news
-
Champa Thursday, 20 June 2019 10:27 AM
ආව නම් මුළු රට පුරාම කළු කොඩි දාන්න තිබ්බේ. හැබැයි මිනිහ ආවේ නැහැ කියල ගිවිසුම අත්සන් කරන එක නවත්තන එකක් නැහැ. ඒ හින්ද වෛවාරන්න දේවල් පස්සේ ගිහින් ප්රධාන කාරණය අමතක කරන්නේ නැතුව මේ ගිවිසුම් වහාම අතාරින්න කියල වහල් ආණ්ඩුවට බල කරන්න ඕනේ. ජනාධිපතිව විශ්වාස කරන්න බැහැ. දැන් බොරුවට චීනේ පස්සේ දිව්වට මෛත්රී රනිල් එක්ක එකතු වෙලා රටටම හොරෙන් 2017 ACSA එක දික් කරලා තියෙනව. කොච්චර කාලෙකටද කියල කොතනකවත් දැක්කේ නැහැ. ඒ හින්ද මේක හරිම භයානකයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

