හිස්බුල්ලාගේ කථාවට අගමැතිගේ විරෝධය
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය විරෝධය පළ කර තිබේ.
ඒ අද (11දා) සිවිල් සංවිධාන නියෝජිතයන් අතර පැවැති හමුවකදීය. අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ එම ප්‍රකාශය පිළිගත නොහැකි බවත් ශ්‍රී ලංකා අනන්‍යතාව රැක ගැනීම සියලු දෙනාගේම වගකිම බවත්ය.
හිස්බුල්ලා මහතා ප්‍රකාශ කළේ මුස්ලිම්වරුන් ශ්‍රී ලංකාවේ සුළු ජාතියක් වුවත් ලෝකයේ මහා ජාතියක් බවයි. ඒ අනුව කිසිවෙකුටත් බිය නොවිය යුතු බවත් එක්විය යුතු බවත්ය.

popular news
-
Kumar Tuesday, 11 June 2019 09:12 PM
ලෝකයේ වැඩිම ඉස්ලාමිය ජනයා වෙසෙන්නේ ඉන්දුනීසියාවේ කියලයි මම දන්නෙ. ලෝකයේ ඉස්ලම බක්තිකන්ගේ නිකායන් කිහිපයක් තිබෙනවා. ලංකාවේ ඉන්නේ සුන්නි නිකායයි ඉරානයේ ඉන්නේ ශියානිකායයි. ඔවුන් අතරේ සමගියක් නැහැ. සෞදියේ සුළු වරදකට උවත් නැගෙහිර දිසාවේ ඉන්න ශීය බක්තියනගේ හිසගසා දමනවා. වයස අවුරුදු 10ක් වයසැති පිරිමි දරුවකුගේත් හිස ගස දැම්මා. ලෝකේ අල්ල ගැනීම කෙසේවෙතත් ඒ නිකාය දෙක අතර දරුණු සටනක් ඇතිවෙයි.
Reply : 0 11
Bandula. Sunday, 16 June 2019 06:09 PM
ඕක අපිට කියල වැඩක් නැහැ පුලුවනිනම් එයාව ඉවත් කරලා පෙන්වන්න ඔබතුමාට ලනකවම චන්දෙ දෙනවා.
Reply : 0 11
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

