සජිත් පැහැදිලි ජයග්රාහකයායි - මංගල
පසුගිය දින තුනක කාලය තුළ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වටා විශාල පිරිසක් එක්ව ඇති බවත් ඒ අනුව ඔහුගේ ජයග්‍රහණය පැහැදිලි බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් ඔහු පවසන්නේ මුලින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පසුව ද්‍රවිඩ ජාතික සන්ධානයත් මේ වන විට තීරණය කර නොතිබූ මධ්‍යම පාංතික ජනතාවත් මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව සිටින බව ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
In the last three days many waves of supporters have joined Sajith's fight for democracy. First the SLFP, then the TNA and now the undecided middle-class. The trajectory is now clear. There is no turning back. Sri Lanka will move #ForwardTogether. Sajith is now the clear winner.
— Mangala Samaraweera (@MangalaLK) November 7, 2019
popular news
-
Champa Friday, 08 November 2019 03:18 PM
මේ බොරුවට කියන කතාවක්. ඇත්තටම කරන්න හිතා ඉන්නේ වෙන වැඩක්. ඒ කියන්නේ ඒ පැත්ත ආවොත් මෙහෙමහ්යි. මේ පැත්ත ආවොත් මෙහෙමයි වගේ වැඩක්.
Reply : 0 10
Champa Friday, 08 November 2019 04:32 PM
පහුගිය දවස් ටිකේ සජිත්ගේ පැත්තට මිනිස්සු එකතු වුනා වගේ පෙනුනේ සජිත් පරාද වෙයි කියල බයට ආපු යූඑන්පී මිනිස්සු නිසා. බණ්ඩාරවෙල වගේ පළාතක සජිත්ට ජන ගංගාවක් ආවේ ඒක නිසා වෙන්න පුළුවන්. සජිත් පරාද වෙයි කියලා බයට. 2015 යහපාලනයට චන්දෙ දීල ඊට පහුවෙනිදම මහින්ද පැත්තට හැරුණු මිනිස්සු, මහින්ද ගෝඨාභය දැම්ම හින්ද නිශ්ශබ්ද වුන. දැන් ඔවුන් නැවත යහපාලනය පැත්තට ඇදිල ගිහින්. හැබැයි මෙතන වෙන මොකක් හරි එකක් තියෙනවා මේ පැත්ත නොදන්නා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

