ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා
සංවර්ධන නිලධාරී සේවාවේ පුහුණුවට 2018 වසරේ බඳවාගත් පිරිස් ස්ථිර කරන ලෙස ඉල්ලා අද (25දා) ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි.
2018 වසරේ අගෝස්තු 20 බඳවාගත් පිරිස් 2019 වසරේ සැප්තැම්බර් 01 වැනි දින ස්ථිර සේවයට ඇතුළත් කළ යුතුව තිබුණද මෙතෙක් එය සිදුකර නොමැති බව සංවර්ධන නිලධාරී සේවා මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම පිරිස 2020 ජනවාරි 01 වැනි දින සිට බලපැවැත්වෙන ආකාරයට ස්ථිර කිරීමට සැලසුම් කර තිබෙන බවත්, එය පිළිනොගත් හා බවත් එම සංගමයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.
මෙම සියලුම දෙනා 2019 සැප්තැම්බර් 01 වැනි දින සිට සේවය ස්ථිර කළ යුතු බවත්, එම දිනයට ස්ථිර කර අදාළ පත්වීම ලබාදිය යුතු බවත් හෙතෙම කියා සිටියේය.
popular news
ඇල්ල ත්‍රීවිල් චන්ඩින්ට වැඩ වරදී
සුනාමි කුළුනු 77ම අක්‍රියයි
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
චීනයේ යුනාන් පළාතේ ඉහළම සම්මානය ලංකාවේ සුගත්ට
අත්අඩංගුවට ගත් මන්ත්‍රී අර්ච්චුනාට අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න
ජනපතිගේ බෝට්ටුවේ ලොකු හිලක්, ආණ්ඩුව තව අවුරුද්දයි උපරිම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd