විපක්ෂනායක ධුරයට සජිත් - මනෝ
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ලෙස නම්කිරීමට නියමිත බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් මෙන්ම කථානායක කරු ජයසූරිය මහතා හා පැවැති සාකච්ඡාවලින් පසුව මෙසේ සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂනායකවරයා ලෙස පත්කිරීමට නියමිත බව මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
UNP Dep Leader SajithP would be nominated to the post of Opp Leader in the parliament of Sri Lanka as per understanding arrived between UNF leaders and UNP leader RanilW and later at the discussion held between Speaker KaruJ, UNP leader RanilW and UNP deputy Leader SajithP. #lka
— Mano Ganesan (@ManoGanesan) November 29, 2019
popular news
-
lasantha liyanage Saturday, 30 November 2019 05:55 AM
තාත්තගේ ජන්තුවලින් නම් විපක්ෂනායක කම කරන්න ගියොත් පුතෝ යන එන මං නැතිවෙයි. ජනාධිපතිවරණයට එහා ගිය වැඩක් වෙයි.දන්නා දෙයකුත් නැහැ බලන් ගියාම නොදන්නා දෙයකුත් නැහැ.තුක් නොදකින් මෙහෙම නායකයෝ ...
Reply : 0 0
ගාමිණී Saturday, 30 November 2019 08:51 AM
රනිල් මහත්තයා බුද්ධිමත් උනාට ආණ්ඩු කරන්න දන්නේ නෑ. රට ගැන හිතලා මොනවා කරත් ඒ්වා ජනතාවට දැනුනේ නෑ. තවදුරටත් ඒක්සත් ජාතික පාක්ෂිකයා රනිල් මහත්තයා ගැන විශ්වාසය තියලා වැඩක් නෑ. ගත්ත බලය තියා ගන්න දන්නෙත් නෑ. ඡන්දේ කිට්ටු කරලා වත් ජනතාවට සහන දුන්නේ නෑ. මේ ආණ්ඩුව ආව ගමන් සහන දෙනවා බදු කපනවා. ඒ්වා තාවකාලික වුනත් ගොඩක් ජනතාව ට ඒහෙම හිතෙන්නේ නෑ. ලංකාවේ ආණ්ඩු කරනවා නම් අවංක කම ඔ්නවට වැඩිය තියාගෙන බෑ.. ඒ්වා ඇමරිකාවට ඒංගලන්තයට හොදයි. ලංකාවේ අමුතු දේශපාලනයක් කරන්න ඔ්නේ. සජිත් මහත්තයා ට විපක්ෂ නායක කම දෙන්න. රනිල් මහත්තයාට වඩා පාක්ෂිකයෝ සජිත් මහත්තයත් ඒක්ක ඉන්නවා.
Reply : 1 0
Saman Saturday, 30 November 2019 09:43 AM
ඔබතුම මොන පක්ෂයේද? ඔබ UNP මදය ප්‍රකාශද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

