ADA
www.ada.lk
2025 ජුලි මස 02 වන බදාදා
රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ කටහඬ ඇතුළත් සංයුක්ත තැටි සමාජගත වී තිබෙන්නේ ත්‍රි‘රෝද රථ රියදුරෙකු නිසා බව රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයෙකු ලිපිලේඛන හා සංයුක්ත තැටි සහිත පාර්සලයක් අමතක වී දමා ගොස් තිබෙන බවත්, එම සංයුක්ත තැටි හා ලිපිලේඛන මිරිහාන පොලීසියට භාර දී තිබෙන බවත් අද (08දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.
අදාළ සංයුක්ත තැටිවලින් කිහිපයක් ත්‍රි‘රෝද රථ රියදුරා තබාගෙන තිබෙන බවත්, එම සංයුක්ත තැටි සමාජ මාධ්‍ය හා මාධ්‍ය අතර සංසරණය වන බවද කියා සිටියේය.
popular news
කාන්තන්කුඩි රට ඉඳි අස්වැන්න නෙලීම අරඹයි
ඊශ්‍රායලයෙන් ඉරාන බන්ධනාගාරයකට ප්‍රහාරයක් - 71ක් මරුට
මාබල් බීච් වෙරළේ ගුවන් හමුදාවේ වැට ඉවත් කරයි
’ගැහුවොත් ගහනවා’ කමේනි පළමුවරට ජනතාව අමතමින් පවසයි
එයාර් ඉන්දියා ගුවන් අනතුරේ කළු පෙට්ටියේ දත්ත සොයා ගනියි
ඇමති සමන්ත ශ්‍රමදානයකදී මේසන් වැඩ කරයි
Champa Wednesday, 08 January 2020 09:59 PM
kkkkkkkkkkkkk ඔයිට වඩා මිනිස්සුන්ට විශ්වාස කරන්න පුළුවන් කතාවක් හදා ගන්න බැරි වුනාද? ත්‍රි රෝද රියැදුර අහඹුවෙන් තියා ගත්ත සීඩී තැටි වල හරියටම දුමින්ද ගැනයි ශානි ගැනයි තියෙන හඬ පට වුනේ කොහොමද?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd