මොරටුවට, යාපනයට, වික්‍රමාරච්චි විද්යායතනයන්ට නව පත්කිරීම්
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාතනය, යාපනය විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනය යන ආයතනවල පරිපාලන කටයුතු වෙනුවෙන් නව බලයලත් නිලධාරීන් පත්කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා කටයුතු කර තිබේ.
ඒ අනුව,
මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනය නිසි බලධාරියා - මේජර් ජනරාල් (විශ්‍රාමික) ශාන්ත කුමාර් තිරුණාවුකරසු
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාතනය නිසි බලධාරියා - මේජර් ජනරාල් (විශ්‍රාමික) උදය බණ්ඩාර හේරත්
යාපනය විශ්වවිද්‍යාලය නිසි බලධාරියා - සම්මානිත මහාචාර්ය කිර්කාමනාදන් කන්දසාමි යන මහත්වරු පත්කර තිබේ
popular news
-
හනීෆා Friday, 08 November 2019 05:11 PM
අපි හිතාගෙන හිටියේ ගොඨාභය ජනපතිතුමා ආවම සියළු ආයතන වලටම මේජර් ජනරාල්ලාම පත්කරාවි කියල දැන් බැලුවම හකීම් ඇමතිවරයාත් කරල තියෙන්නෙ ඒකමනේ.කොහොම වුනත් වෛද්‍ය ආයතනයට වෛද්‍ය වරයෙක් හෝ වරියක් පත්කලානම් ඉතා වටිනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

