මිනුවන්ගොඩ පොකුරේ නවතම තොරතුරු
මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ඊයේ දිනයේදී නව ආසාදිතයන් 110ක් වාර්තා වී තිබේ.
එම පුද්ගලයින් 110 දෙනාම මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවකයන් ළඟින් ඇසුරු කළ පුද්ගලයන් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව එම පොකුරට සම්බන්ධව මේ වන විට වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 1901කි.
එයින් 1041ක් ඇඟළුම් කම්හලේ සේවකයන් වන අතර ඉතිරි පුද්ගලයන් 860 එම සේවකයන්ගේ ආශ්‍රිතයන් වෙයි.
popular news
-
True Patriate Saturday, 17 October 2020 08:53 AM
Corona only lethal for a few people and we can get a cure. But 20th amendment is deadly for everyone in this country. People should show their disapproval against the 20th amendment by showing BLACK FLAG on their households, temples, churches, vehicles. This was what we dis long before when JR brought the 13th Amendment. We couldn't stop it then but at least show our message clearly. This 20th amendment is asking permission to steal our money, violate peoples right, destroy the legal system in the country. Once granted it, it will be forever. 200% sure there wasn't a genuine effort to bring a new constitution. this will destroy our country.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

