මැතිවරණ පෙත්සම් විභාගය 6 වැනි දිනට කල් යයි
- 22 05 2020
- 15:54
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
මහ මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය නැවතත් අඟහරුවාදා දක්වා කල් දැමීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.
ඒ අනුව පෙත්සම් විභාගය යළිත් අඟහරුවාදා දින පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
