මන්නාරම ගෑස් නිධියේ කැණීම් කඩිනමින්
මන්නාරම ප්‍රදේශයේ ගවේෂණය කර ඇති ස්වාභාවික වායු නිධිය තුළ ස්වාභාවික වායු පවතින බවට තහවුරු වී ඇති බව තහවුරු වී ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව මන්නාරම ස්වාභාවික ගෑස් නිධියේ කැණීම් කටයුතු ද කඩිනමින් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු ව ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
මුලන දික්වල වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

popular news
-
Kumar Monday, 13 January 2020 10:45 PM
ලංකාවේ ගෑස් ගැන කතා කරවා විතරයි. දැන් පොලොව විදින්න පටන් ගත්තොත් මේ ජනාධිපතිගේ කාලය අවසාන වෙන කාලය වෙන කොට පමණ ගෑස් පාවිචියට ලබාගන්න හැකි වෙනවා. ගෑස් පොළවෙන් ගත්තට එය ප්‍රයෝජනයට ගන්න ප්‍රවාහන ක්‍රමයකුත් තිබෙන්න ඕනෙ. මේ ගෑස් වර්ගය පිසන ගෑස් වගේ ටැංකිවලට පිරවිය නොහැක. අධික ලෙස සිතල කල විට දියරයක් බවට පත් වෙනව. එම දියර යමක තවරුනොත් ඒ දෙය සැනකින් මිදෙනවා. දැනට ලෝක වෙළද පොලේ පවතින ගෑස් මිල අඩුනම් ආයෝජකයෝ සොයාගැනීමට අපහසු වෙනව
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

