මධ්‍යම අධිවේගයේ කඩවත - මීරිගම කොටසේ වැඩ අරඹයි
මධ්‍යම අධිවේගයේ කඩවත - මීරිගම කොටසේ ඉදිකිරීම් අද (15දා) ආරම්භ කර තිබේ.
මධ්‍යම අධිවේගයේ පළමු අදියර ලෙසින් මෙම කොටස ක්‍රියාත්මක වෙයි. චීන එක්සිම් බැංකුවේ ඩොලර් මිලියන 989ක සහන ණයක් යටතේ මෙම ඉදිකිරීම් ආරම්භ කර තිබේ.
චීනයේ Metallurgical Corporation ආයතය මෙහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කළේ ඉදිකිරිම් ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලාංකිකයන් 1500කට පමණ සෘජු හා වක්‍ර රැකියා අවස්ථා බිහිවෙනු ඇති බවයි.






popular news
-
කපිල Thursday, 17 September 2020 08:22 PM
නියමිත කාලයට අවසන් කරන්නට ලැබේවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

