පාඨලීගෙන් ස්වයං විවේචනයක්
ජනපතිවරණයේදී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පරාජයට පත්වීම පිළිබඳව විග්‍රහයක් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස්බුක් පිටුව හරහා ප්‍රචාරය කර තිබේ.
එහිදී ඔහු සඳහන් කරන්නේ නිදහස් පක්ෂ සභාපති තනතුර භාර ගැනීමේදී මහින්ද රාජපක්ෂ මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර රාජපක්ෂ පවුලේ සාමජිකයන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිකර ගත් බවයි.
එසේම රජයේ සේවකයන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට ගෙන යෑමද රාජ්‍ය සේවකයන්ගේ ඡන්දය නොලැබීමට හේතුවක් වූ බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම ජනපතිවරයා හා අග්‍රමාත්‍යවරයා තමන්ට ලැබූ ජනවරම හරියාකාරව භාවිත නොකළ බවත් ඔහු ප්‍රකාශ කරයි.
popular news
-
ගැමුණු Tuesday, 19 November 2019 06:36 PM
ඔබ තුමාලා උගත් බව ඇත්ත ... නමුත් මේ රටේ සාමාන්‍ය ජනතාවත් බුද්ධිමත් බව තේරුම් ගන්න .. උන්ව ඔබතුමාලට ඕන විධිහට අන්දන්න බැරිබව දැන්වත් තේරුම් ගන්න ...
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

