ප්‍රධාන පක්ෂවලින් ජාතික ලැයිස්තුවෙන් එන අය මෙන්න
- 19 05 2020
- 17:46
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
මෙවර මහ මැතිවරණය සඳහා ඒ ඒ පක්ෂ සිය ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයන්ගේ නම් මැතිවරණ කොමිෂමට භාර දී තිබේ. එම ලැයිස්තු අතරින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන පක්ෂ වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ජාතික ජන බල වේගය, සමගි ජන බලවේගය යන පක්ෂ වල ජාතික ලැයිස්තු අපෙක්ෂකයන් පහත පරිදි වෙයි.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
