පාර්ලිමේන්තුව සාමකාමීව කරගෙන යෑමට ස්තූතියි - ජනපති
තමා සමග පැවැති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව අද පැවැති පාර්ලිමේන්තු සැසිවාරය සාමාකාමීව පවත්වාගෙන යෑම පිළිබඳව පක්ෂ නායකයන්ටත්, පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ටත් ස්තූතිය ප්රකාශ කරන බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ට්විටර් ප්රකාශයකින් පවසයි.
I thank all the Party Leaders and Parliamentarians for adopting a peaceful and consensual course of action at the Parliament today, following my meeting with the Party Leaders last evening.
— Maithripala Sirisena (@MaithripalaS) November 19, 2018
popular news
-
hemantha Monday, 19 November 2018 02:54 PM
අනේ මෙහෙමත් ජනාධිපතිවරයෙක්.
Reply : 0 0
rocky Monday, 19 November 2018 04:03 PM
තමා රට ජාතියට කල විනාසයේ තරම වැඩි කල් නොගොස්ම - ඒ කීවේ අඩි හයක් යට හාන්සි නොවී හිටියොත් - බලා ගන්න ලැබේවි! ආදීනව විඳින්නත් නිසැකවම සිද්ධ වේවි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

