ADA
www.ada.lk
2026 ජනවාරි මස 07 වන බදාදා
රාජ්‍ය සේවය තුළ පවතින වැටුප් විෂමතා සහ ශ්‍රේණි අතර පවතින ගැටලු විසඳීම සඳහා කොමිෂන් පත් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
මීට අමතරව සේවා ව්‍යවස්ථා නොමැති ආයතනවලට සේවා ව්‍යවස්ථා සකස් කරන බවත්, පසුගිය ආණ්ඩුව විසින් අහිමි කළ පූර්ණ විශ්‍රාම වැටුප නැවත ඇති කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
විශ්‍රාම වැටුප අහිමි කර පසුගිය ආණ්ඩුව විසින් දායකත්ව විශ්‍රාම වැටුපක් හදුන්වා දුන් බවත්, එම ක්‍රමයට විශාල විරෝධතාවයක් ඇති වූ බවත්, එහෙත් එම ආණ්ඩුව ඔවුන්ගේ තීරණයට අඛණ්ඩව ක්‍රියාත්මක කළ බවත් අද (28දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙම වරප්‍රසාදය ලබාදීමට තීරණය කර තිබෙන බවත් ඔහු කියා සිටියේය.
popular news
අලුත් වුණ තල්පේ දුම්රිය ස්ථානය ජනතා අයිතියට
ටෙස්ලා අබිබවා යන බීවයිඩී
ඉන්ධන මිල ඉහළට
පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි
වර්ගවාදි අපහාසවලට පිළිතුරු දෙමින් කවාජා විශ්‍රාම ගැනීම නිවේදනය කරයි
නවීන්ට එජාපයේ ලොකු පුටුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd