ජනාධිපති කාර්යාලය හා සම්බන්ධවීමට ඇති අවස්ථා පුළුල් කරයි
කොවිඩ් 19 මර්දනය සඳහා සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් හා නිර්දේශ අනුව මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණිමේදීත් කාර්යාලය තුළ අවම නිලධාරීන් පිරිසක් සේවා සැපයීමේදීත් සිදුවිය හැකි අපහසුතා සැලකිල්ලට ගෙන තැපෑල, දුරකථන සහ විද්‍යුත් තැපෑල ඔස්සේ (e-mail) කෙරෙන මහජන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට සූදානම් කර තිබේ.
ඒ අනුව ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය, ඔම්බුඩ්ස්මන් කාර්යාලය සහ ජනාධිපති අරමුදලට පහත අංක සහ විද්‍යුත් ලිපින ඔස්සේ සම්බන්ධ වීමට පිළිවන.
ජනාධිපති මහජන සම්බන්ධතා අංශය - 0114354550/ 0112354550 Fax 011 2348855
ඔම්බුඩ්ස්මන් කාර්යාලය - 0112338073
ජනාධිපති අරමුදල - 0112354354 (දිගුව 4800/ 4814 / 4815 / 4818)
Fax 011 2331243 [email protected]
popular news
-
Saman Saturday, 17 October 2020 07:50 PM
Mokada Samanuyi parippuyi aduganata bedanawada?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

