ගෝඨාට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභයි, ජනපතිවරණට තරග කිරීමට ඉඩ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ත්‍රිපුද්ගල අභියාචනාධිකරණය මිට සුළු මොහොතකට පෙර කටයුතු කරනු ලැබිය.
මෙම පෙත්සම සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන අය විසින් ගොනු කරනු ලැබුවා.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාග කරනු ලැබීය.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපතිවරණය සඳහා තරග කිරීමට අවස්ථාව ලැබේ.

popular news
- 
                            හේරත් Friday, 04 October 2019 06:35 PM අද මෙරට පවතින සමාජ-දේශපාලනය කෙසේවෙතත්, ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ රට වැසියෙකු බව ශ්‍රේෂ්ඨාධීකරණය විසින් තීන්දු කිරීමට ගත් තීරණයට හිස නමා ගරු කරමී. මෙ රට උපන් සැම වැසියෙකුමගේම ජන්භුමිය මේ රටයි. එතුමා ජනාධිපති වන්නේද නැද්ද යන්න වෙනම කාරණයකි, එය ජනතාවගේ තීරණයයි. Reply : 0 6 duminda Friday, 04 October 2019 09:09 PM දැන් ඉතින් ඇමෙරිකාවේ පුරවැසි භාවය ඉවත් කල පසු පිරිනමන සහතිකෙත් පෙන්නුවානම් තම හොද. නැතිනම් අපරාදේ අපේ චන්දේ අපතේ යනවා. විදේශ පුරවැසියෙක් ජනපති කොරන්ඩද. Reply : 0 5 Daham Saturday, 05 October 2019 09:37 AM ප්‍රධාන පක්ෂ දෙකටම උගතෙක් අපේක්ෂක ලේඅස ඉදිරිපත්කිරීමට නොහැකි වීම රටේ අභාග්‍යකි. ආචාර්ය අජන්ත පෙරේරා උගත් වුවත් මහජනයා අතර කොතරම් ප්‍රසිධියක් තිබේදැයි නොදනිමි . JVP අනුර කුමාර විද්‍යා උපාධිධාරියෙක් නිසා ඔහුට සැහෙන තරගයක් දීමට හැකිවේවි . Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                