කටුනායක FTZ හි කර්මාන්ත ශාල දෙකක් වසා දැමීමට අවධානය
කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වන සීඝ්‍රතාවය අනුව ඉදිරි දින වලදී රෝගය පාලනය කිරීම සඳහා ඇගලුම් කර්මාන්තශාලා 02 ක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අමාත්‍යතුමියගේ අවධානයට යොමු කළ බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුළින් අද සවස වන විට කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 79 ක් වාර්තා වී තිබේ.
ඒ අනුව මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 1483 ක් රෝගීන් සොයාගෙන ඇති බව ද වෛද්‍ය මිගාර ඈපා වැඩිදුරටත් පැවසීය.
popular news
- 
                            Brandix truth Saturday, 17 October 2020 08:50 AM The verbal circular had made real changed and proved effective. Nobody knows who issues the command or taking decisions. Everybody interest on only boosting their image through media without doing nothing. How can Shavedra Silva do Army commander duties, lead effectively COVID control community leadership and participating special community of sports ministry? At the same time, he spends a vast amount of time of the day to just talk the same thing over and over again on different TV Reply : 0 0 True Patriate Saturday, 17 October 2020 08:51 AM People should show their disapproval against the 20th amendment by showing BLACK FLAG on their households, temples, churches, vehicles. This was what we dis long before when JR brought the 13th Amendment. We couldn't stop it then but at least show our message clearly. Corona only lethal for a few people and we can get a cure. But 20th amendment is deadly for everyone in this country. This 20th amendment is asking permission to steal our money, violate peoples right, destroy the legal system in the country. Once granted it, it will be forever. 200% sure there wasn't a genuine effort to bring a new constitution. this will destroy our country. Reply : 0 0 Banda Saturday, 17 October 2020 08:51 AM නටන්න බැරි එකාට පොළව ඇදයි. වැඩබැරි එකාට අඩුපාඩු ගොඩයි. හැබැයි ව්‍යවස්ථාව වෙනස් කරන්නේ හොරකම් කරන්න බාධා ඉවත් කරන්න. ජනතාවගේ මානව හිමිකම් කඩකළාම නඩුදාන්න බැරිවෙන්න, නොහැකියාවට එරෙහි නැගිටීම මර්දනයට... Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                