ඔරුගල්යාය ලඳු කැලෑ එළි කළේ වටිනාකමින් යුත් ගස් සිටුවන්න - SM
ඔරුගල්යාය ලඳු කැලෑ එළිකළේ ඒ වෙනුවට වටිනාකමින් යුත් ගස් සිටුවා ලඳු කැලෑ ආශ්‍රිතව ජීවත් වූ වන අලින් පළවා හැරීමට බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු තවදුරටත් පැවැසුවේ ඒ හරහා එම ප්‍රදේශවල ජනතාවට හා දේපළවලට වන අලින්ගෙන් සිදුවන හානිය අවම කිරීමට අපේක්ෂා කළ බවත් ඔහු පැවැසීය.
එසේම වනජීවී ප්‍රදේශවලට අයත් කඩොලාන පද්ධති විනාශ කිරීමට කිසිසේත ඉඩ ලබානොදෙන බවත් ඔහු පැවැසීය.
popular news
-
Kumar Thursday, 13 February 2020 08:17 AM
ඉස්සර ආනමඩුව කැලේ කපලා තේක්ක පැල සිටෙව්ව මතක නැද්ද? ඒ දවස්වලත් අලි කතාවක් තිබුනද. ලඳු කැලේ තිබුන ලොකු ගස් ටිකද කැපුවෙ.
Reply : 0 0
Champa Thursday, 13 February 2020 10:21 AM
අලි ගැවසෙන කැළාව එලි කරලා අලියට යන එන මන් නැති කරලා පුලුවන්ද අලින්ගෙන් වෙන හානිය නවත්තන්න? කැලෑවේ ඉන්න ඕනේ අලි ගම් වදින්නේ අලි ඉන්න තැන් ඔක්කොම මිනිස්සු අරගෙන හින්ද.
Reply : 0 1
Champa Thursday, 13 February 2020 10:24 AM
ගස් කැපුවේ ගස් හිටවන්නලු. අනේ මන්ද. ඉස්සර නම් මේවා කිව්වේ වහල් ආණ්ඩුව.
Reply : 0 0
Nandana Thursday, 13 February 2020 03:04 PM
කැලේ එලිකරලා මොකටද ගස් හිටවන්නේ ,කිතුලට නැග්ග මිනිහගේ කතාව වගේ .
Reply : 0 0
Premaratne Friday, 14 February 2020 03:59 PM
අපේ රටේ න්ය්ශ්ටික බලගාර නොතිබුනට අල්ලපු රටේ ලංකාවට කිට්ටුවම තියෙනවා .මේවා හොඳ නෙතිනම් ඒවට විරුද්ඩව කතා නොකරන්නෙ අයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

