අගමැතිගේ කාර්ය මණ්ඩල ප්රධානී යෝෂිත රාජපක්ෂ
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්රධානියා ලෙස ඔහුගේ දෙවැනි පුත් නාවික හමුදාවේ යෝෂිත රාජපක්ෂ මහතා පත්කර තිබේ.
ශ්රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා පසුගියදා යෝෂිත රාජපක්ෂ මහතා හමුවී සුබ පැතුම්ද එක්කළ බව තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.
මෙම සාකච්ඡාවේදී පසුගියදා ශ්රී ලංකාවේ සංචාරයක නිරත වූ චීනයේ ඉහළ පෙළේ දූත පිරිස හා ශ්රී ලංකාව අතර පැවැත්වූ සාකච්ඡාවේ කරුණු පිළිබඳව මෙන්ම ද්විපාර්ශ්වීය මිත්රත්වය පිළිබඳව සාකච්ඡා කළ බව තානාපති කාර්යාලය පවසයි.
On 13th October, Chargé d'affaires Hu Wei congratulated Yoshitha Rajapaksa @YoshithaR for assuming office as new Chief of Staff to Hon. Prime Minister @PresRajapaksa .
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) October 15, 2020
Bilateral friendship and follow-ups of recent high-level visit were discussed. pic.twitter.com/bVjCV6Bfnl
popular news
-
chutta Friday, 16 October 2020 05:15 AM
rata hondatama diyunu karanna thamai me hadanne. jayavewa.
Reply : 1 0
Demuni Uduwara Friday, 16 October 2020 06:07 PM
We are ashamed!
Reply : 0 1
අබිලින් Friday, 16 October 2020 06:52 PM
20 සම්මත වුනාම පවුලෙ අයම රට පාලනය කරන නිසා දැන් සිටම පුහුණු කරන්න ඕනෑ කියල හිතන්න ඇති.1970 ත් 1977 ත් අතර කාලයේ තිබුනෙත් ඔයවගේ පවුල් පාලනයක් කියල අහල තියෙනවා
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
