saravita-anim2

2024 මැයි මස 06 වන සඳුදා

2024 මැයි මස 06 වන සඳුදා

women - timelapse 8295 hours ago

LATEST

2030දී අවු. 18ට අඩු ගැහැනු ළමා විවාහකයන් අතරට අලුතින් ගැහැනු දරුවන් මිලියන 150ක්

calendar_today 2019 පෙබ 21 - 10:29 remove_red_eye - 1268  

ගෝලීය වශයෙන්, කාන්තාවන් 05 දෙනෙකුගෙන් එක් අයෙකු 18 වැනි උපන්දිනයට පෙර විවාහ වන තත්ත්වයක් පවතින බව යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙයි. මෙලෙස ගැහැනු ළමයින්ට අඩු වයසේදී විවාහ වීමට බල කරන විට ඇය ක්ෂණික මෙන්ම දිගුකාලීන ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙනු ලබයි.

සිනමන් සිටි හෝටල් සමූහය විසින් පවත්වන ලද සුවිශේෂී විවාහ මංගල ප්‍රදර්ශනය වන %Cinnamon City Weddings - Your Journey to %I Do^ පසුගියදා සාර්ථකව අවසන් විය. සිනමන් සිටි හෝටල් වන සිනමන් ග්‍රෑන්ඩ් සහ සිනමන් ලේක්සයිඩ් හෝටල් ද්විත්වයට අයත් විවාහ මංගලෝත්සව ශාලා සහ ස්ථාන ප්‍රවර්ධනය කළ මෙම ප්‍රදර්ශනයට සහභාගී වූ අමුත්තන් හට එම හෝටල් දෙකෙන් සහ ඊට සහභාගී වූ විශාල පරාසයක සැපයුම්කරුවන්ගෙන් විශේෂ වට්ටම්ද හිමි විය. සිනමන් සිටි හෝටල් දෙකට

Read More

වෙළෙඳ පොළට එක්වන නානාප්‍රකාරයේ විලවුන් නිෂ්පාදන තම හිතුමනාපයට හෝ හිතමිතුරන්ගේ උපදෙස් මත තෝරා බේරා ගැනීමට බොහෝ දෙනා හුරු වී සිටිති. නමුත් මේ නිෂ්පාදන තමන්ගේ සමට මෙන්ම සෞඛ්‍යයට හිතකරද යන්න පිළිබඳව ඒවා මිලදී ගැනීමට පෙර සොයා බැලීම සිදුවිය යුතුම දෙයකි. වැඩිහිටියන් ලෙස අප සිදුකරන මෙම වරණයේ භයානකම තත්ත්වය ඇති වන්නේ මෙෙලාව උපන් කිරිකැටියාගේ සිට තනිව යමක් මිලදී ගැනීමේ හැකියාව උදාවන තුරු වැඩිහිටියන්ගෙන් යැපෙන සියලුම ළමයින්ට ක්‍රීම් වර්ග, සබන් වර්ග, ක්ලෝන්

Read More

එම නිෂ්පාදයෙන් පිළිකාකාරක ඇස්බැස්ටොස් අඩංගු බවට වාර්තාවන තොරතුරු හේතුවෙන් මෙසේ එය ගෙන්විම තාවකාලිකව නවත්වා ඇත.

Read More

පන් හා වේවැල්වලින් විශ්මිත නිර්මාණ සිදුකරමින් ජීවිතයේ සැදෑ සමය ගතකරන කාන්තාවක පසුගියදා දිඹුලාගල, මනම්පිටියේදී අපට මුණගැසිණි. ඇය නමින් කේ. සෝමාවතීය. රත්නපුර, කුරුවිට තම උපන් ගමේ ජීවත් වූ සිය මිත්තනියගෙන් හත් හැවිරිදි වියේදී මෙම කලාව ඉගෙන ගෙන ඇති ඇය, මේ වනවිට 80 වැනි වියේ පසුවන්නීය. සිය සැමියාගේ හදිසි මරණයෙන් පසු තම දෑතේ ශක්තියෙන් මැවූ නිර්මාණ අලෙවි කර, තම දරුවන් හයදෙනාට අවශ්‍ය පෝෂණය, අධ්‍යාපනය ලබාදීමට ඇය කටයුතු කළාය. දවසේ වැඩි කාලයක් කලාව සමග දි

Read More

ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල විලාසිතාගාරය වන Zigzag.lk තම ප්‍රධාන ප්‍රදර්ශනාගාරය නවීන, අංග සම්පූර්ණ, ඉඩකඩ සහිත ස්ථානයකට රැගෙන යෑමට පසුගියදා කටයුතු යෙදීය.

Read More

හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද විවාහ දිවියට ඇතුළත් වුණා.

Read More
NTAs 2019 RED CARPET
24 01 2019 10:12:00
0 536

එංගලන්තයේ ප්‍රධාන සම්මාන උළෙලක් වන ජාතික රූපවාහිනී සම්මාන උළෙල පසුගියදා නිමාව දුටුවේය. එහිදී එරට ටෙලිනාට්‍ය නළු නිළියන් මෙන්ම සිනමා නළු නිළියන් විසින්ද වර්ණවත් විලාසිතා මවනු ලැබිණි. එම සම්මාන උළෙලේ රතුපළස මත මෙම විලාසිතා මැවිණි.

Read More

රූපලාවණ්‍ය ගැටලු සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට සුදුසුකම් ලත් වෛද්‍යවරු වෙත යොමු නොවී වෙළෙඳ පොළේ මිලදීගත හැකි ආලේපන වර්ග තම අභිමතය පරිදි භාවිත කිරීමට බොහෝ දෙනා හුරුවී සිටින අතර, අප රටේ තරුණියන් තමන්ගේ සම සුදු කරගැනීම රැල්ලක් බවට පත්ව ඇති බැවින් බොහෝ යුවතියන් විවිධාකාර වූ වයිට්නින් ක්‍රීම් වර්ග ආලේප කිරීම සිදුකරයි.

Read More

එංගලන්තයේ කැටාරික් හි පිහිටි Army School of Ceremonial හි උපාධි ලබාගන්නා පළමු ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදෙනා බවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ෆ්ලයිට් ලුතිනන් අත්තාලේ හා කෝප්‍රල් අමරසේන පවත්ව තිබේ.

Read More

බලන්ගොඩ පින්නවල උඩගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන නදීකා දිල්රුක්ෂි සිය ජීවන වෘත්තිය ලෙස තෝරා ගන්නේ සාරි වැඩ දැමීමය. තමන්ගේම නිර්මාණශීලීත්වයෙන් %Nd designs^ නමින් ස්වයං ව්‍යාපාරයක් ලෙස මෙය සිදුකරන මෙම දිරිය තරුණිය අප සමග මෙලෙසින් කතාබහකට එක්වූවාය.

Read More

යමෙකුට Stress (දුකක්) නැතිව ජීවත් වීමට අවශ්‍ය නම්, මුලින්ම කළ යුත්තේ ඇතිවන සිදුවීම නිසියාකාරව අවබෝධ කරගැනීමයි. ඉන් අනතුරුව %Stress^ නැවැත්වීම සඳහා පියවර ගතයුතු වෙනවා. සිත ඇවිස්සීම නතර කරගැනීමට නම් අධිෂ්ඨානය අවශ්‍ය විය යුතුයි. ඉන් අනතුරුව සීලය නිවැරදිව ආරක්‍ෂා කරගනිමින් අනුන්ට හිරිහැරයක් කරදරයක් නොවන පරිදී තම සිතට එන ආවේග පිට නොකිරීමට කටයුතු කළ යුතු වෙනවා. මේ ඇවිස්සීම යටපත් කිරීමෙන් හෝ සටන් කිරීමෙන් නිවා ගත නොහැකියි. ඒ සඳහා ශරීරය සැහැල්ලු (Relax)

Read More

ස්වභාවික වර්ණක යොදාගෙන රෙදිපිළි විලාසිතා නිර්මාණය කිරීම වර්තමානයේ ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා. ඒ ලෝකය පුරාම පරිසර හිතකාමී නිර්මාණ කෙරෙහි යොමුවන වටපිටාවක් බිහිවෙමින් පවතින හේතුවෙන් යැයි යමෙකුට කිව හැකිය. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ක්‍රමයෙන් විනාශ වී යන පරිසරය රැක ගැනීම වෙනුවෙන් තම තමන්ට කළ හැකි දෑ මොනවාද යන්න පිළිබඳ අධ්‍යනය කරමින් සිටින විට අවධානය යොමුවූ රෙදිපිළි ස්වභාවික වර්ණ ගැන්වීම නව මානයකට රැගෙන ගිය ඇය නමින් ශ්‍රිවන්ති අමරසිංහ නම් වේ

Read More

බ්‍රිතාන්‍ය වෙනුවෙන් විවිධ අංශවලින් සේවය කරන පිරිස් වෙනුවෙන් බ්‍රිතාන්‍ය රැජින වාර්ෂිකව ප්‍රධානය කරන සම්මානයක් ශ්‍රී ලාංකිකාවක් වන ටෘඩී නිමාලි සෙනෙවිරත්නට හිමිව තිබේ.

Read More

දේශීය අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තයේ ප්‍රමුඛයන් අතරට පැමිණීමට රත්නපුර %ලිසේලා හෑන්ඩ්ලුම්^ ආයතනයට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ හැකිවී තිබේ.

Read More

ඇඳුම්පැලඳුම් යන්න මේ වනවිට විලිවසා ගැනීමට වඩා විලාසිතාවක් බවට පත්ව ඇති බවට ජනතාව අතර කතාබහක් ඇති වී තිබේ. ඒ නිරුවත වසා ගැනීමටත් වඩා අඟපසග වක්‍ර ආකාරයෙන් දක්වමින් ඒවා පරිසරයට නිරාවරණය වන පරිදි තම ඇඳුම් මෝස්තර නිර්මාණය කර ගැනීම නූතන ලෝකයේ තවත් මෝස්තරයක් බවට පත්ව ඇති හෙයිනි.

Read More

විලාසිතා නිර්මාණකරණය යනු සුවිශේෂී කලාවකි. ඒ කලාවට චිත්‍ර කලාවත් එක් වූ විට බිහි වන්නේ අපූරු කලාවකි. මේ කලාවන් දෙකම උපයෝගී කරගනිමින් විලාසිතාව නිර්මාණකරණය ඔස්සේ වෙනම අනන්‍යතාවක් ගොඩනගා ගත් තරුණියක් අපට පසුගියදා හමුවිය. ඇය නමින් රොසරි තිසේරාය. මේ ඇගේ කතාවයි.

Read More

මෙවර 2018 විශ්ව රෑ රැජින ලෙස කිරුළ දෑරිමට පිලිපිනයේ කැටෝනා ග්‍රේ සමත් වි ඇත.

Read More

ලෝක උරුම දුම්බර වනපෙතේ සංචාර කටයුතු සදහා පැමිණෙන්නන් හට මාර්ගෝපදේශන සැපයීම සදහා කාන්තාවන් පිරිසක් පුහුණුව ලබා ඇත.

Read More

‘‘මනුස්සා (මන+උස්සා) නැතහොත් මනස උසස් කර ගනිමින් බුද්ධිය වර්ධනය කරගැනීමට හැකියාව ඇති පරිණාමයේ ඉහළම තලයක සිටින සත්ත්ව කොට්ඨාසය වනුයේ මිනිසාය. එහෙත් මිනිසා තුළ පවතින චිත්තා වේගයන් හේතු කොට ගෙන මුළු ශරීරයම ඇවිස්සීමකට භාජනය වේ. මෙයින් සිදුවන්නේ තමන් මවාගත් අදහසට අනුව මොළය විසින් අදාළ ග්‍රන්ථීන්වලට පණිවුඩ යවනු ලැබීමයි.

Read More

දයන්තන් ස්ටැන්ලි මොහාන්රාජ් නැමැති 19 හැවැරිදි පුද්ගලයෙක් ට මෙසේ සිර දඬුවම් නියම වී තිබේ.

Read More

ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ උපාධිධාරිනියක වන වෙනීසා පොන්සෙ ඩි ලියෝන් 68 වැනි ලෝක රූ රැජින ලෙස පසුගියදා කිරුළු පැලඳුවාය. චීනයේ හයිනෑන් දිවයිනේ පැවැත් වූ මෙම තරගාවලියේදී ලෝක රූ රැජින ඉතිහාසයේ පළමුවරට මෙක්සිකෝව වෙත කිරුළ හිමිකර දීමට වෙනීසා සමත්වූවාය.

Read More
Mrs Ocean World Srilanka 2018
5 12 2018 10:35:00
0 894

PD Entertainment ආයතනය මගින් සංවිධානය කළ Mrs Ocean World Srilanka තරගාවලිය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී මූලික තරග වටවලින් අනතුරුව⁣කුසපත් 800ක් මගින් තෝරාගත් තරගකාරියන් විසිදෙදෙනෙක් එක් කිරුළක් වෙනුවෙන් තරග වැදුණ අතර, තරගයේ ජයග්‍රාහිකාව ලෙස කෞශල්‍යා මධුෂානි මෙහිදී කිරුළු පැලඳීය. ඇයට ලක්ෂ 15ක තෑගි මුදලක් මෙන්ම සිංගප්පූරු හා යුරෝපා සංචාර සහ වටිනා තෑගි රැසක් ප්‍රදානය කෙරිණි.

Read More

මෙරටින් උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවේ ගිය ලාංකික තරුණියක් එරට විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා එරට හමුදා සේවයට එක්වු පළමු ලාංකික තරුණිය ලෙස එක්ව තිබේ .

Read More

සුපිරි වෙළෙඳසැල්වලට මත්පැන් අලෙවි කිරීමට අවස්ථාව ලබාදීම හේතුවෙන් මෙරට කාන්තාවන් මත්පැනට හුරුවූ බව ශ්‍රී ලංකා අමද්‍යප මහා සංගමයේ නියෝජ්‍ය සභාපතිනි මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය සඳහන් කළාය.

Read More

‘දුක (Stress) අපේ සිතෙහි ඇති වීමට හේතු කාරණා දෙකක් තිබෙන බව ඔබට අපි පැවසුවෙමු. ඉන් පළමු වැන්න වන්නේ පිටත දේ මුල්කරගෙන හට ගන්නා ඝට්ටනයි. එය තව දුරටත් පැහැදිලි ක‍ළහොත් බාහිර සාධක නිසාවෙන් ඇති වන වෙනස්කම් ලෙස පෙන්වා දිය හැකිය. මෙය බුදු දහමේ පැවසෙන්නේ ‘‘&යම් පිච්ඡුංන ලභති තම්පි දුක්ඛං’’ (කැමති දේ නොලැබීම) ලෙසයි.

Read More

2018 ජනවාරි සිට මේ දක්වා කාලය තුළ ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියට ළමා අපයෝජනය පිළිබඳ පැමිණිලි 8,746ක් ලැබී ඇත.

Read More

කටුපොල් වගාව නිසා සිදුවන පරිසර හානිය පිළිබඳව වර්තමානයේ ශ්‍රී ලාංකික පරිසරවේදීන් හඬ නගයි. ඔවුන් මෙලෙස හඩ නගද්දී කටුපොල් නිසා සිදුවූ පරිසර හානියත් පිළිබඳ නිදසුන් සපයන්නට යොදාගන්නා රටවල් අතරට ඉන්දුනීසියාවද ඇතුළත් වේ.

Read More

ෆෝබ්ස් සඟරාව විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන Forbes 30 Under 30 ලැයිස්තුවට ශ්‍රි ලංකා ජාතිකාවක් වන හෂිනි ජයතිලක නම් වී තිබේ. Forbes 30 Under 30 ලැයිස්තුවේ විද්‍යා කාණ්ඩයට ඇය ඇතුළත් වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.