www.ada.lk
2026 සැප්තැම්බර් මස 08 වන අඟහරුවාදා
PD Entertainment ආයතනය මගින් සංවිධානය කළ Mrs Ocean World Srilanka තරගාවලිය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී මූලික තරග වටවලින් අනතුරුවකුසපත් 800ක් මගින් තෝරාගත් තරගකාරියන් විසිදෙදෙනෙක් එක් කිරුළක් වෙනුවෙන් තරග වැදුණ අතර, තරගයේ ජයග්‍රාහිකාව ලෙස කෞශල්‍යා මධුෂානි මෙහිදී කිරුළු පැලඳීය. ඇයට ලක්ෂ 15ක තෑගි මුදලක් මෙන්ම සිංගප්පූරු හා යුරෝපා සංචාර සහ වටිනා තෑගි රැසක් ප්රදානය කෙරිණි.
නදීෂානි පතිරණ/ ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
තායිලන්තයට යාමට පෙර වීසා ලබා ගැනීම අනිවාර්ය වෙයි
ඌරෙකුගේ වකුගඩුවකින් දින 271ක් ගත් කළ ටිම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd