www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
හොලිවුඩයේ අතිඋත්කර්ෂවත්ම සම්මාන උලෙළක් වන 'Golden Globe' සම්මාන උලෙළ මෙවර පැවැත්වෙන්නේ අභිමානවත් 75 වැනි වරටය. ඇමෙරිකාවේ %බෙවර්ලි හිල්ටන්හි^ පැවැති මෙම සම්මාන උලෙළේ රතු පලස හැඩකරන්නට මෙවර හොලිවුඩ් තරු කළු පැහැය තෝරාගෙන තිබුණි. ඒ ලිංගික හිංසනයට හා අඩන්තෙට්ටම්වලට ගොදුරුවන වින්දිතයන් වෙනුවෙන් පෙනීසිටීම වෙනුවෙනි. සියලුම තරු ඒ සඳහා එකට අත්වැල් බැඳගෙන සිටි අතර සුපිරි නිළියන් වන ඇන්ජලීනා ජොලී, ජෙසිකා බෙල්,කෙරී වොෂිංටන්, හැලේ බෙරී ඒ අතර කැපී පෙණිනි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd