www.ada.lk
2026 සැප්තැම්බර් මස 07 වන සඳුදා
සිය අභිමානවත් පස්වැනි සංවත්සරය සමරමින් %තම්බපණ්ණි වෙඩින් ෆෙයා 2019^ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා මණ්ඩපයේදී පසුගියදා පැවැත්විණි. තම්බපණ්ණි ෆියුචර් ෆැෂන් 2018 ගෙනා ගාල්ලේ තම්බපණ්ණි ඉවෙන්ට්ස් ආයතනය මගින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.
මෙහිදී මනාලියන් හැඩගැන්වීමේ තරග පැවැත්වූ අතර, එහි ජයග්‍රාහකයන්ට ගුවන් ටිකට් පත්, සම්මාන සහතික ඇතුළු වටිනා ත්‍යාග ප්රදානය කෙරිණි.
විවාහ මංගල උත්සවය අංග සම්පූර්ණ කරගැනීමට අවශ්‍ය සියලු දේ එකම වහලක් යටදී ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ උපදෙස් සහ සේවාවන් සමග සුවිශේෂී වට්ටම් සහිතව මෙහිදී විවාහ අපේක්ෂිත යුවලයන්ට ලබාදීමද විශේෂත්වයකි.
popular news
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
හම්බන්තොට හිටපු නගරාධිපති සියදිවි හානි කර ගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd