මෙරට මංගල විලාසිතා ක්ෂේත්රයේ ප්රමුඛ සඟරාවක් වන Bride and Groom වෙතින් ඉදිරිපත් කරනු ලැබූ වසරේ සුවිශේෂී වූ මංගල විලාසිතා දැක්ම පසුගියදා කොළඹ කිංස්බරි හෝටල් පරිශ්‍රයේදී පවත්වනු ලැබීය. එහිදී දිවයිනේ සුප්‍රසිද්ධ රූපලාවණ්‍ය ශිල්පීන් හා විලාසිතා නිර්මාණකරුවන් වන චරිත් විජේසේකර, අනූෂා, ධනංජය බණ්ඩාර, මයිකල් විජේසූරිය, නාමල් බාලචන්ද්‍ර, ප්‍රේම් ශ්‍රී හේවාවසම්, පී.බී.එන්. ජයරත්න, රැෆල් ප්‍රනාන්දු, රම්සි රහමාන්, සුමුදු වසන්ත, තුෂාර සොයිසා, තුසිත ඇතුගල, යසිසුරී කිරිබණ්ඩාර යන අයගේ නවතම මංගල විලාසිතා එළිදැක්වීම සිදුකෙරිණි. එහි සොඳුරු මනාලියන් මෙලෙස 'අද' කැමරාවේ සටහන් විය.
ඡායාරූප දිෂ්ණ ධර්මරත්න