Uncategorized

ඉන්දීය යුද නෞකාවක් ත්‍රිකුණාමලය වරායට

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS DELHI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (15දා) උදෑසන ත්‍රීකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Uncategorized

අලෙවිසැල කැඩූ සැකකරු තෙවැනි ඇසේ

අම්බලන්තොට නගරයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක ප්‍රධාන දොර කඩා ඇතුළු වූ පුද්ගලයෙකු වෙළඳසැලේ ලාච්චුවේ තිබූ මුදල්ගෙරැගෙන ගොස් ඇති බවට වෙළඳසැල් හිමියා විසින් අද (15දා) අම්බලන්තොට පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.

Uncategorized

චීනය පරිත්‍යාග කරන පාසල් නිල ඇඳුම් කොටසක් කොළඹට

2023 වර්ෂයේ පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් සම්පූර්ණ කරමින් රෙදි මීටර් 8,862,990ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබී ඇති අතර මෙරට වැඩබලන චීන තානාපති හු වෙයි (Hu Wei) මහතා විසින් එම රෙදි පිළි තොගය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත නිල වශයෙන් භාරදීම කොළඹ වරාය පරිශ්‍රයේ දී අද සිදු විය.

Uncategorized

නිවැසියෝ බිය ගන්වමින් කඳුකර කොටි රාත්‍රීයේදී නිවෙස් කරා

කඳුකර කොටියන් රාත්‍රි කාලයට නිවෙස්වලට පැමිණීම හේතුවෙන් තමන් මහත් බියට පත්ව ඇතැයි තලවකැ‌ලේ, ආගරපතන නව කොළණිය ගම්මානයේ පදිංචිකරුවෝ පවසති.

Uncategorized

ඉන්දියාවෙන් බස් 500ක්

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන යටිතල පහසුකම් නංවාලීම වෙනුවෙන් ඉන්දීය සහාය යටතේ නව බස් රථ 500ක් ලබාදීමට නියමිතව තිබේ. මේ අතරින් පළමු තොගය ලෙස බස් ර 75ක් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා විසින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත භාර දුන්නේය. මෙම බස් රථ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය හරහා‌ සේවයට යෙදවීමට නියමිතය.

Uncategorized

නොරෝච්චෝලට පන දෙන්න ගල් අගුරු ටොන් 60000 ක් එයි

නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ විදුලි නිශ්පාදනයට අවශ්‍ය ගල් අගුරු මෙට්‍රික් ටොන් 60000 ක් රැගත් DARYA RAMA නැව ඉලන්තඩිය වෙරළ තිරයට අද (6දා) උදෑසන ලගා වු බව ලංකා විදුලි බල මංඩලයේ ඉහල නිළධාරියකු පැවසිය.

Uncategorized

ප්‍රජා මුළුතැන්ගෙය ගංගාරාමයේදී ඇරඹේ

ඵෛතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහනක් ආරම්භ කිරීම ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) සිදු විය.

Uncategorized

බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමර‌න් ජනපති හමුවෙයි

පෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

Uncategorized

ගාලු මුවදොර ජාතික ධජය එසවීම නාවික හමුදාව භාර ගනී

ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නාවික හමුදාව වෙත භාර ගැනීම 2022 දෙසැම්බර් මස 31 වන දින සහ අද දින (2023 ජනවාරි 01) කොළඹ ගාලු මුවදොරදී සහ නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

Uncategorized

මහනුවරට විශාල පිරිසක්

උදාවූ නව වසරේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනිම සඳහා දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් අද (01දා) පෙරවරුවේ සිට ශ්‍රී දළදා මාලිගාවට පැමිණ සිටියහ.

Uncategorized

පොලිස් ජිප් රථයේ ගැටුන යතුරුපැදියේ ගමන් ගත් තරුණයා මරුට

මන්නාරම සහ තලෙයිමන්නාරම් ප්‍රධාන මාර්ගයේදී තාරාපුරම් ප්‍රදේශයේදී ඊයේ (29) දින පොලිස් ජිප් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගිය බව මන්නාරම් පොලීසිය පවසයි.

Uncategorized

සෙනසුරාදා හා ඉරිදාත් සැලකූ විට ලබන වසරේ නිවාඩු 123ක්

සෙනසුරාදා හා ඉරිදා දින නිවාඩු මෙන්ම ලබන වසරේදී සතියේ මැද දිනයන්ට වැටෙන වෙනත් පොදු නිවාඩු (පෝය දින, අලුත් අවුරුදු, වෙනත් ආගමික සැමරුම්) සැලකූ විට ලබන වසරේදී නිවාඩු සංඛ්‍යාව 123ක් බවට පත්ව තිබේ. පහතින් දැක්වෙන්නේ ලබන වසරේදී පොදු නිවාඩු දින යෙදී ඇති ආකාරයයි.

Uncategorized

අපිට බැරිවුණ දේ ජපානයේ සහායෙන් බංග්ලාදේශය කරයි

ඩකා, බංගලිදේශය (ඒපී) - ජපාන මූල්‍ය සහයෝගය යටතේ බංග්ලාදේශයේ ඩකා අගනුවර ඉදිවූ එරට පළමු සැහැල්ලු දුම්රිය සේවය බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා මහත්මිය විසින් විවෘත කරනු ලැබීය.

Uncategorized

වාහන සිය ගණනක් ගැටුණ අනතුර

බීජිං (ඒඑෆ්පී): මධ්‍යම චීනයේ හෙනන් පළාතේ ෂෙන්සෝ නගරය ආසන්නයේ පාලමක් මත සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙක් මිය ගොස් වාහන 200කට අසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.

Uncategorized

වසර 23කට පසු දුම්රියෙන් කොළඹට එලවළු එයි

වසර 23 කට පසු දුම්රියෙන් කොළඹ කොටුවට එලවළු ප්‍රවාහනය කිරිමේ කටයුතු (27) දින පස්වරුවේ ආරම්භ කල බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සහ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

Uncategorized

නාවික හමුදාධිපති ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා අද දින (2022 දෙසැම්බර් 27) ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවිය.

Uncategorized

මද්දකට හසුවූ දිවියෙක් වනජීවියෙන් බේරාගනියි

කිලිනොච්චිය පූනරීන් වේරවිල් ප්‍රදේශයේ රක්ෂිත කැලෑවක අටවන ලද මන්දකට හසුව සිටි දිවියෙකු බේරා ඊයේ (26) දින රක්ෂිතයට මුදාහල බවට කිලිනොච්චිය වනජීවි නිලධාරී කාර්යාලය පැවසීය.

Uncategorized

කෝටි 16කට අධික මත්ද්‍රව්‍ය ගුවන් තැපැල් ඔස්සේ එයි

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ගුවන් තැපැල් ඔස්සේ ලැබී තිබූ සැක කටයුතු පාර්සල් 07 ක් විවෘත කළ ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් , ඒවා තුළ තිබී රුපියල් දහසය කෝටි පනස් නව ලක්ෂ පනස් පන් ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා අද(23දා) ප්‍රකාශ කළේය .

Uncategorized

දඹුල්ල ආර්ථිකය හාන්සියි

පවතින ආර්ථික පීඩනය අයහපත් කාලගුණය ඇතුළු කරුණු කාරණා රැසක් හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විශාල වශයෙන් කඩාවැටීමේ තර්ජනයට ලක්ව ඇතැයි එහි සේවකයෝ පෙන්වා දෙති.

Uncategorized

චීනය දෙන පාසල් නිල ඇදුම් තොගයේ පළමු තොගය ජන 6දා ලංකාවට

ලබන වසරේ ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට අවශ්‍ය පාසල් නිල ඇඳුම්වල්නි සියයට 70ක ප්‍රමාණයක් චීනය විසින් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කිරීමට නියමිතව තිබේ. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 5කට අධික වටිනාකමකින් යුත් ප්‍රදානයකි.

Uncategorized

නාවික හමුදාපති අද්මිරාල් ධුරයට උසස් කරයි

ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද (17දා) දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කරන ලදි.

Uncategorized

ජාතික පුෂ්පය නිල් මානෙල්ද? මානෙල්ද?

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල් මලද? නිල්මානෙල් මලද? යන්න පිළිබඳව පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මේ පිළිබඳ සාකච්ඡා වූයේ පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති පරිසර අමාත්‍ය ගරු නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

Uncategorized

ඉන්දියාවේ ‘INS SAHYADRI’ කොළඹට

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන (2022 දෙසැම්බර් 13) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Uncategorized

අක්කර 1500 ක බඩ ඉරිගු වගාව සේනා ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයට අයත් හොරිවිල ප්‍රදේශයේ අක්කර 1500 ක පමණ අති විශාල බඩ ඉරිගු වගාව සේනා දළඹු ප්‍රහාරයක් එල්ලවීම නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි ගොවීහු පවසති.

Uncategorized

සමගියේ වාර්ෂික සම්මේලනය

සමගි ජන බලවේගය විශේෂ වාර්ෂික සම්මේලනය අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ කැම්බල් පිටියේදී පැවැත්විණි.

Uncategorized

ගුවන්තොටුපොළ ඉතිහාසයේ දෙවැනි විශාලම රන් ජාවාරම

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ රේගු ඉතිහාසයේ දෙවන විශාලතම රත්තරන් වැටලීම අද (09) දින අලුයම සිදු කළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් රුපියල් කෝටි 40 ක් වටිනා කැරට් 24 රත්තරන් කිලෝ ග්‍රෑම් 22 ක් සමග ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් පස් දෙනෙකු ද අත් අඩංගුවට ගෙන ඇති බව රේගු අධිකාරී නුවන් අබේනායක මහතා ප්‍රකාශ කළේය.

Uncategorized

සේනා මර්දනයට පරපෝෂිතයෙක්

බඩඉරිඟු වගාවට හානි කරන සේනා දළඹුවා මෙවරත් දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්කවලින් වාර්තා වුවද , බඩඉරිඟු වගාවට විශාල හානියක් සිදුවීමට ඉඩක් තවමත් නොමැති බව කෘෂි තාක්ෂණික අංශ අවධාරණය කරයි.

Uncategorized

පාසල් ගමනටත් සමුදී මව රකින බෝසත් පුතා

අද මගේ අතේ තියෙන්නේ රුපියල් පන්සීයයි, ඒකත් නැන්ද කෙනෙක් ගෙනත් දීපු රුපියල් පන්සියයක්.මම ඒක වියදම් කරන්නැතුව තියාගෙන ඉන්නේ හදිසියක් වුනොත් අම්මව රෝහලකට හරි ගෙනියන්න. ඒක හැර මගේ ලග රුපියලක් වත් නෑ

Uncategorized

ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙයි

2022-2023 වසර සදහා ශ්‍රි පාද වන්දනාවාරය අදට (07) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කල බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න හිමියන් පැවැසූහ.