ADA
www.ada.lk
2026 ජනවාරි මස 10 වන සෙනසුරාදා
ලෝක රූ රැජින තරගබිම නියෝජනය කරන රූමතිය තෝරා පත්කර ගැනීමේ සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරගාවලියේ ජය තමා සතුකර ගනිමින් කිරුළ දැරීමට අම්රිතා ද සිල්වා සමත් වූවාය. නාවල ප්‍ර‘දේශයේ පදිංචිකාරිනියක වන ඇය එංගලන්තයේ බකිංහැම් සරසවියේ උපාධිධාරිනියකි.
මෙම තරගයේ දෙවන ස්ථානය විත්මා කුමාරගේ විසින්ද, තෙවන ස්ථානය කෞෂි පතිරණ විසින්ද, සිව්වැනි ස්ථානය මන්දිරා සවේරිමුත්තු විසින්ද, පස්වැනි ස්ථානය දුෂේනි මියුරංගි විසින්ද දිනාගනු ලැබීය.
සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දැක්වූයේ 'අද' පුවත්පත විසිනි.
popular news
කුවේට් යන්න ගිය ශ්‍රී ලන්කන් යානය පැය දෙකකට පසු ආපසු එයි
’පොලිස් නිවේදනය’ පොලීසියේ නෙමෙයි
ග්‍රෙගරි වැවේ අනතුරට පත් සෙස්නා ගුවන් යානය ගොඩගැනිමේ උත්සහය ව්‍යර්ථ වෙයි
පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි
ඉන්ධන මිල ඉහළට
නවීන්ට එජාපයේ ලොකු පුටුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd