ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා
ලොව සුප්‍රසිද්ධ රූ රැජිණ තරගාවලියක් වන Miss Intercontinental තරගයේ පසුගිය වසරේ ජයග්‍රාහිකාව වූ රුසියාවේ වැලෙන්ටිනා රසුලෝවා මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නීය. ලබන ඔක්තෝබර් 16 වැනිදා කොළඹදී පැවැත්වෙන Miss Intercontinental 2016 තරගාවලිය පිළිබඳව දැනුම්වත් කිරීමේ කටයුතු වෙනුවෙන් ඇය මෙලෙස මෙරටට පැමිණ තිබේ.
පසුගිය වසරේ ජර්මනියේදී පැවැත්වුණු 44 වැනි Miss Intercontinental තරගාවලිය ජයගත් ඇය වෘත්තියෙන් අංග රචනා ශිල්පිනියක ලෙස කටයුතු කරයි. තරගයේ ජයග්‍රහණයත් සමගම ඇය හිස පැළැඳි Oriental holy Water නම් කිරුළ ඇමෙරිකානු ඩොලර් 360,000 කට අධික වටිනාකමකින් යුක්ත බවත් Miss Intercontinental හි සංවිධායකයෝ පවසති.
popular news
පද්මේ මට ඩුබායිවලදී හමුවුණා, මුදල් ගණුදෙනු කර නෑ
රටගිය වෛද්‍ය නිලධාරින් 705ගෙන් රජයට රු. කෝටි 125ක පොල්ලක්
වැලිගම ලසා පාතාල අපරාධකරුවෙක්
මිදිගම ලසාට ආරක්ෂාව දෙන්නයි පොලීසියේ ඉහළ සිට පහළටම උපදෙස් ඇවිත්
මිදිගම ලසා වෙඩි ප්‍රහාරයකින් මරුට
ඉහලගිය රන් මිල යලි පහලට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd