Life Style Fair ඇරඹේ
- 25 03 2016
- 14:38
- {{hitsCtrl.values.hits}} views
- ඒෂාන් ප්‍රනාන්දු
Life Style Fair 2016 වෙළෙඳ ප්‍රදර්ශනය අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී කරම්කරු හා වෘත්තිය සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
අද 25 හා 26,27 දිනවල පෙ.ව.10.00 සිට ප.ව.09.00 දක්වා BMICH මෙම ප්‍රදර්ශනය පැවැත්වෙයි. ඒ සඳහා සහභාගී වන සැමට පහසු මිල ගණන් යටතේ වටිටම් සහිතව ගෙදර දොර සියලු අවශ්‍යතා මිලදී ගැනීමට හැකියාව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.














