2014 ලෝක තරුණ සමුළුව කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වෙන අතරතුර මෙරට තරුණ පිරිස් වෙනුවෙන් සංවිධානය වූ තවත් ප්‍රදර්ශනයක් සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙනවා. Freedom Youth Fiesta නම් වූ එහි ප්‍රථම දිනයේ නරඹන්නන් වෙනුවෙන් ඉදිරිපත්වුණු සුන්දර මනාලියන් කිහිපදෙනෙක් මෙලෙස කැමරාවෙ සටහන් වුනා.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු